සිකුරාදා රාත්‍රී 9 සිට සෙනසුරාදා රාත්‍රී දක්වා මිනී මැරුම් හයක් වාර්තා විය.
මෝදර 02, ගාල්ල නාවින්නේ 01, හික්කඩුව 01,මහරගම 01,කටුගස්තොට 01 ලෙසිනි.
මැරුම් කෑ තිදෙනෙක් කාන්තාවෝය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය විසි හතරට මිනී මැරුම් හයයි
සේනක Monday, 14 July 2014 12:47 AM
ඉස්සරත් මෙහෙමයි, ඒ නිසා මේවා ගණන්ගත යුතු නැහැ කියලා කියන්න කාටවත් පුලුවන්ද?අපිට අතීත නටඹුන් වලින් වැඩක් නැහැ. වර්තමානය සහ අනාගත කටයුතුයි වැදගත්. (නි)
ප්‍රශාන්ත Monday, 14 July 2014 04:29 AM
රටට බුදු සරණයි! (නි)
මහසෙන් Monday, 14 July 2014 05:13 AM
අපෝ මදි මදි. අාශ්චර්යට ලඟා වෙන්න නම් දවසකට විසි පහක් තිහක්වත් ඕනේ. (ස)
නාරද Monday, 14 July 2014 06:25 AM
ලංකාවට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
මාලිකා Monday, 14 July 2014 07:56 AM
මේවාට බලපාන හේතු ගණනාවක් තිබෙනවා (නි)
විජේසිංහ Monday, 14 July 2014 07:56 AM
ආගමික නායකයන් මීටවඩා මිනිසුන් යහමඟට ගැනීම වෙනුවෙන් යම්දෙයක් කළ යුතුයැයි හැඟේ (නි)
විජේසිංහ Monday, 14 July 2014 07:57 AM
මේවට ප්‍රධානම හේතුව, ආගමික නායකයන් තමන්ගේ රාජකාරිය පැහැර හැරීම නේද ? (නදී)
නිශාන්ත Monday, 14 July 2014 08:06 AM
මට මතක විදියට ඉස්සර මිනීමැරීම්,කොල්ලකෑම්,ස්ත්‍රී දුෂණ,අරක්කු ,කුඩු... මේ වගේ නම් තිබුණෙ නැහැ (නි)
අසංක Monday, 14 July 2014 08:15 AM
අධ්‍යාත්මික මැරයන්ගේ, බලලෝභි පීඩනයේ, බුමරංග විනාශයක්. ඒ සියලු දෙනාට නිවන් සැප ලැබේවා! තෙරුවන් සරණයි! (නදී)
ගාමිණී Sunday, 13 July 2014 10:06 AM
මේ අාස්චර්යට යන ගමනේ සාමාන්‍ය සිද්දි. මෙය තව වැඩි වෙයි. ඒත් කලබල වෙන්ඩ එපා. ඔහොම යන්න තව දෙමු. (නදී)
ගාමිණී - සිරි Sunday, 13 July 2014 10:39 AM
ඉස්ස්සර මිනී මැරුම් වලට ප්‍රසිද්ධ වුයේ චිකාගෝ. දැන් චිකාගෝ ශ්‍රී ලංකා. ප්‍රේමදාස ජනාධිපති කාලයේ රටේ විනයක් තිබුනා. වෙලාවට නිලධාරීන් වැඩ. පාතාලයෝ ,කුඩු,ගංජා,බාර් ලයිසන්,මිනී මැරුම් ,කැසිනෝ,ගණිකා නිවාස ,තිතම ..තිත (නදී)
රොහාන් සෞදි Sunday, 13 July 2014 11:00 AM
ගාමිණී පේනවා නේද රට යන දිසාව. මෙය හොද ලකුණක් නෙවෙයි හරිම දරුණු තත්වයක් මේවා කොහොමද සාමාන්‍ය සිද්දි වෙන්නේ? (නදී)
ඉසුරන්දි Monday, 14 July 2014 09:00 AM
මේක ධර්මද්විපයක්නේ එ්කයි (නදී)
අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 13 July 2014 12:05 PM
මතු බුදුවන ගෞතම බුදු හාමුදුරුවනේ පින් සිද්දවෙවී වැරදිලාවත් බුදු සසුන නැවත ලංකාවේ පිහිටුවන්න එපා (නදී)
පිටබැද්දර ජයා Sunday, 13 July 2014 01:04 PM
අනුර පනාගොඩගේ බුදු දහම ගැන දැනුම නම් මරු ? පහත්ගමට වෙන්න ඇති නේද ගෞතම බුදු හාමුදුරුවෝ පහල වෙන්නේ. මනුස්සයෝ මතු බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවොයි. අනික ඉතින් මිනිස්සු මරා ගත්ත කියල බුදු දහම මොනවා කරන්නද ? බුදුන්ගේ කාලෙත් මිනිස්සු මිනි මරාගත්ත අදත් එහෙමයි හෙටත් මේවා නවතින්නේ නැහැ. බුදු දහම අඳුරගෙන දැනගෙන අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න බලමු මොකද පලවෙනි සිල් පදය ප්‍රානගාතයෙන් වැලකිමනේ. අට පහ නොදන්නා අනුරලගෙන් බුදු දහමට සිද්ද වෙන්නේ ලොකු විනාශයක්. එ්ක මේ මිනි මරාගන්න මිනිසුන්ගෙන් වෙන විනාසයට වඩා බරපතලයි ඔන්න කීවා (නදී)
ආසිරි Sunday, 13 July 2014 01:08 PM
ඔව්...ඔව්...ගාමිණී,ඒ කාලේ හොඳ විනයක් තිබුනා. බෝඩ් එල්ලන් පිකටින් කිරීම එහෙම බොරු. වර්ජන උනත් තිබුනේ ලෙඩුන්ව ප්‍රාණ ඇපයට පත් කල හැකි සුව සේවයේ විතරයි. පාතාලයේ නායකයින්ටද එජාපයේ කෘත්‍යාදිකාරී මණ්ඩලයේ සිටීමට පවා හැකි උනා.මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් වඩාත් මනරම් කාලයක් ඒ.(නදී)
අනුර Monday, 14 July 2014 09:56 AM
පිටබැද්දර ජයා හොඳ ලස්සන අදහස් ටිකක් දාල තියෙනවා. ගොඩක් ස්තුති මට බුදු දහම ගැන කියල දුන්නට. අටපහ නොදැන හරි මම ලියපු දෙයෙහි අර්ථය මොකක්ද කියන එක වැටහෙන්නේ නැතිව බුදුන්ගේ කාලයේත් මිනීමැරුම් කරපු නිසා ය සාදාරනය කිරීමට යාමෙන් අටපහ දන්නේ කවුද නැත්තේ කවුද යන්න දන්නෝ දනී. ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුනාම ඔය දේවල් වෙනවා. (ස)