2012 ලන්ඩන් ඕලිම්පික් උළෙලට ලොව සිවු දෙසින් එන ක්‍රීඩාකයන් හා නරඹන්න ඉලක්ක කැර ගැනිමින් ශ්‍රීලංකා ගුවන් සේවය සංචාරක මණ්ඩලය හා එයිට්කන් ස්පෙන්ස් සමාගම එක්වී ලන්ඩන් කුලී රිය දැන්වීම් ප්‍රචාරයට යොදා ගනියි. ‘කෙළින්ම ලංකාවට පියාඹන්න‘ යන්න ඒ දැන්වීමෙහි දැක්වේ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පියාඹන්න ලංකාවට‘
වරුණ Thursday, 15 December 2011 11:07 AM
හොද අදහසක්. සුභ පැතුම් ලංකාවට
නුවන් ශාමින්ද Thursday, 15 December 2011 11:21 AM
ඒක අති විශිෂ්ඨයි. අපිට ආඩම්බරයි. මොකද කියනව නම් මේ අපේ ජාතියයි, අපේ උරුමයයි. අපේ සුබ පැතුම්
kkr Thursday, 15 December 2011 11:57 AM
කෙළින්ම ලංකාවට පියාඹන්න
මංගල Thursday, 15 December 2011 11:59 AM
ඉතාමත් හොද මුල පිරීමක්
ජගත් Thursday, 15 December 2011 12:37 PM
හොද වැඩක්
අප්පුහාමි Thursday, 15 December 2011 12:37 PM
දැම්ම ලංකාවට පියාඹන්න හිතෙනව ඕඃ
දිනිදු Thursday, 15 December 2011 12:56 PM
මොනව හරි කරල ලංකාව දියුණු වෙනව නම් ඇති
මොහොමඩ් Thursday, 15 December 2011 07:35 PM
හොද අදහසක්
ඩිලාන් Thursday, 15 December 2011 09:46 PM
අගය කළ යුතු වැඩක්