කඩුවෙල හෝමාගම වෙළෙඳ හලක අයිතිකාරිය පැළඳ සිටි රන් බඩු ද කඩේ තිබූ රුපියල් පන් දහක් ද කොල්ල කෑ බව කියන මවක හා දරු දෙන්නා කඩුවෙල උසාවියේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ අවසථාවේ පැමිණිලිකාරිය උසාවියේ ඇද වැටී මිය ගියාය. රුපියල් පනස් දහසක රන් බඩු කොල්ල කෑ බවට මේ පැමිණිල්ල ඉදිරිපත් කෙළේ බී.ජී. ප්‍රේමවතී (73) මහත්මියයි. ඇය නවගමුව රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් මියගොස් ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පැමිණිලිකාරිය උසාවියේදී මරුට
ශාමා Friday, 02 December 2011 11:19 PM
එයට පපුවේ අමාරුවක් එන්න ඇති. මොනවා උනත් දරු දෙන්න ගැන දුකයි