IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාපන්දු කී‍්‍රඩකයන් 4 දෙනකුට වසර දෙකක තරග තහනමක්

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු සමාජයක් වන රිනවුන් පිලේ ක‍්‍රීඩකයන් සිවුදෙනකුට වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. මේ අතර රිනවුන් ක‍්‍රීඩා සමාජයේ ලේකම්වරයාට ද වසරක තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ. තරගයක් අතරතුරදී විනිසුරුවරයාට පහර දීම සම්බන්ධයෙන් කළ පරික්‍ෂණයකින් පසුව මෙම දඩුවම් පනවා තිබේ. රිනවුන් පිල නියෝජනය කළ එම්. අයි. මොහොමඞ් සෙයින්, එම්. එන්. මොහොමඞ් නෆීර්, සී. එම්. මොහොමඞ් රිෂ්නි සහ ඒ. එෆ්. රහුමාන් යන ක‍්‍රීඩකයන්ට මේ වසරේ පෙබරවාරි මස 26 වැනිදා සිට 2014 වසරේ පෙබරවාරි 25 වැනිදා දක්වා ද, එහි ලේකම් රොයිස්ටන් ප‍්‍රනාන්දු මහතාට මේ වසරේ පෙබරවාරි මස 26 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 25 වැනිදා දක්වා ද තහනම පනවා තිබේ.



අදහස් (0)

පාපන්දු කී‍්‍රඩකයන් 4 දෙනකුට වසර දෙකක තරග තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site