IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘

ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.



අදහස් (0)

‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘

රංජිත් සිල්වා Thursday, 04 December 2014 05:20 PM

මෙන්න මේ අශිෂ්ඨ අවනීති එ්කාදිපති කම තමා පරාජය කරන්න ඕනේ. නාස්තිය දෙවෙනි එක. පවුල් වාදය තුන් වනුව. රට හොඳ පැත්තට යනවා සිකුරුයි. (නදී)

:       0       0

පතිරණ Thursday, 04 December 2014 12:08 PM

කතෝලික ජනතාව තීරණය කරයි මොකක්ද කරන්න ඕනෑ කියන එක. (නි)

:       0       0

රාජසිංහ Thursday, 04 December 2014 12:12 PM

දැන් ඉතින් සමහර ඡන්ද අපේක්ෂකයන්ගේ අවසාන තුරුම්පුව, ශුද්ධෝත්තම පාප් වහන්සේ හෝ ඉදිරියට දැමීමයි. (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 04 December 2014 08:44 PM

පාප් වහන්සේ කියන්නේ අවංක එඩිතර පුද්ගලයෙක්. එතුමා බය වියයුතු නැහැ. (නි)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 12:23 PM

මේවා මහා අශෝබන් වැඩ පාප්තුමාට අගෞරව නොකරන්න, දේශපාලනයට ආගම උවමනා නැහැ .(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 December 2014 10:57 AM

දියේ ගිලෙන්න යන මිනිහාට පොල් කෙන්දත් පොල් කොටයක්ලු.ඉතින් මේක එවගේද? වෙලාවේ හැටියට කෝටියක් වටිනා වැඩක්නේ.(හේ)

:       0       0

සේකර Thursday, 04 December 2014 10:25 PM

කතෝලික ඡන්ද පිළිබඳ ඇත්ත බොහෝවිට වෙනස් කරන්න අමාරුයි. (නි)

:       0       0

සමන්ති Friday, 05 December 2014 01:05 AM

මේ දවස්වල කවුරු ආවත් ඡන්දෙට යොදාගන්නයි බලන්නේ. බත් පාර්සලයටත් ඡන්ද ලකුණ දානවා නේද? (නි)

:       0       0

සුදත් ඇන්තනි ලේක්කෝ Thursday, 04 December 2014 02:03 PM

මේවා කවුද ගහන්නේ කියලා දන්නෝ දනිති. ඉතින් කතෝලික බැතිමත්තු ඔලුව පාවිච්චි කරලා ඡන්දෙ දෙයි. (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 05 December 2014 03:18 AM

අම්මා තාත්තත් ඡන්දෙට විකුණන් කන රටේ ඇති උතුම් පාප් වහන්සේ නොවිකුණ ඉඳීද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site