IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට

ශිරාන් රණසිංහ
 
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත.


තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක හා කොත්තුවක මිල පමණක් ඉහළ දමන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළද මේ වන විට පිටි ආශ්‍රිත සෑම ආහාරයකට මිල රුපියල් 5 කින්ම ඉහළ දමා ඇතැයි ආපනශාල හිමියන්ගේ සංගමය ද පිළිගනී.


පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සිටින පාරිභෝගික අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.



අදහස් (8)

පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට

වසන්ත Sunday, 16 September 2018 02:03 PM

මේ වගේ මේවා මාසෙන් මාසෙට වැඩිවෙයි. තව නමින් නොදන්නා බොහොමයක් භාණ්ඩ හා සේවාවන් මේ සමගම වැඩිවේවි. මෙයට රුපියලේ අවප්‍රමාණය වීම අකාර්යක්ෂම මූල්‍ය පාලනය හා මහා පරිමාණ හොරකම් සෘජුව බලපානවා. කවුද ටයිකෝට් කල්ලියේ ආර්ථික විද්‍යා දේශපාලකයෙක් රුපියල අවපාලනය වීම රටේ ආර්ථිකයට හිතකරයි කිව්වා කියලත් මතකයි...

:       17       150

OMG Sunday, 16 September 2018 02:13 PM

පාන් ගෙඩියක් - බනිස් ගෙඩියක් හදන්න පිටි කිලෝ එකක් යනවා. ඉතින් සාධාරණයි. අනේ මෙහෙමත් කළු කඩ කාරයින්.

:       0       83

nuwan Sunday, 16 September 2018 03:46 PM

දැන් එතකොට රුපියල් 5කින් ඉහළ දැම්මේ බනිස් ගෙඩියට පිටි කිලෝවක් දාන නිසාද? මේවා මහා අසාධාරණ සහගහන වැඩ! පාලකයින් කියලා පඹයින් ටිකක් ඉන්නකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       0       161

Reality CheckMonday, 17 September 2018 02:42 AM

රටේ සම්පත් සහ බදු මුදල් මැනවින් පාලනය කර එහි අස්වැන්න ජනතාව වෙත යොමු කිරීම දක්ෂ, යහපත්, අවංක, දුර දකින නායකයන්ගෙන් යුතුකම, වගකීම, සලකුණු සහ ආඩම්බරය වේ. එය වෙනුවට අපේ කට්ටියගේ කෙරුවාවලින් මා හට දැනෙන්නේ අපේ සම්පත් වලින් වැඩි කොටසක් සොරා කෑම සඳහා ඔවුන් හට විශේෂ සුත්‍රයක් ලබා දී ඇති බවයි. මෙයින් ගැලවීමට 2020 දී අපට හැක. කොඩිතුවක්කු මහතාගේ නව වැඩ පිළිවෙලට සීරුවෙන් සවන් දෙන්න. නිහඬව අලුත් පිටුවක් පෙරලීමට ඔබට හැක.

:       0       3

OMG Sunday, 16 September 2018 04:02 PM

ආපනශාලා හිමිකරුවන් අනිත් පාරිභෝගික භාණ්ඩවල පාරිභෝගිකයෙක් කියලා හිතන්න මොලයක් නැති හැටි...

:       60       0

amila Monday, 17 September 2018 01:00 AM

බනිසයක් හදන්න පිටි කිලෝ එකක් යනවනම් කමක් නෑ. මම දන්නවිදිහට පිටි කිලෝ එකින් පාන් ගෙඩි දෙකක් හදන්න පුළුවන් එතකොට වැඩි වෙන්න ඕනේ දෙකයි පනහයි. මිනිස්සුන්ට තියෙන්නේ මේ පිටි ගුලි නොකා ඉන්න පුරුදු වෙන්න. එයාලට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා.

:       0       5

BakkareMonday, 17 September 2018 05:39 AM

පාන් රාත්තලක් සෑදීමට අවශ්‍ය පිටි ග්‍රෑම් 302 ක් වෙන අතර අවුන්ස 2.5 ක බනිස් ගෙඩියකට අවශ්‍ය පිටි ග්‍රෑම් 47කි.

:       0       22

chamith Monday, 17 September 2018 08:31 AM

මේ සේරම කලින් ආණ්ඩුවේ වැරදි........ ඒ අය තමා වගකියන්න ඕනේ..

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 28 0

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 40 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 233 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී
2025 මැයි මස 10 151 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු


වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1499 2

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1198 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 607 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site