IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොන්සේකාගේ පහක් ආපසු එති

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු අද සංධානයට එක්වීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලයයට එන බව මාධ්‍යයට දන්වා තිබුණි.  

මාධ්‍යකරුවන්ද එහි ගිය පසු ෆොන්සේකාගේ පක්ෂයේ පිරිසද එහි ආහ. 

ඔවුන් එනවිට බලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ දයාරත්න සිල්වා මහතාට සන්ධානයේ ප්‍රබලයකු හොඳටම බැණ වදිමින් සිටි බව කියති. ඒසේ බැන වදින විට කාර්යාලයට ගිය පොන්සේකාගේ පක්ෂයෙ අය ඔවුන්ගේ තීරණය පසුව දන්වන බව කියා එළියට බැස ගියහ. මාධ්‍ය වේදීන් ගෙන්වීම ගැනද පොන්සේකාගේ ආසන සංවිධායකයෝ නොසතුට පළකළහ.



අදහස් (0)

පොන්සේකාගේ පහක් ආපසු එති

විමල් Saturday, 29 November 2014 01:48 PM

මෙයත් එක්ක යන්නේ මොන ගොන්නුද ?(හේ)

:       0       0

නුවන් Thursday, 04 December 2014 12:21 AM

මේක තමයි දේශපාලනය කියන්නේ (නි)

:       0       0

විචාර Saturday, 29 November 2014 02:57 PM

ඔය ගොඩේ අර "මාද්‍යවේදියත්" ඉන්නවද දන්නේ නැහැ නේද? (ස)

:       0       0

පරාක්‍රම Sunday, 30 November 2014 09:16 AM

අර ජනිතුත් ඉන්න ඇති මේ සල්ලිවලට යන අය අතර. (ස)

:       0       0

දමින්ද Saturday, 29 November 2014 03:48 PM

ගිලෙන නැව කොයි එකද ?(හේ)

:       0       0

ඩෙන්සිල් Saturday, 29 November 2014 05:59 PM

ක්‍රිස් නෝනිස්. ව රජය නැතිකරගතේ මෙයා නිසානේ. (ස)

:       0       0

බේබි Saturday, 29 November 2014 06:21 PM

ගෙදර ආවම නායක මාමා ගෙන් හම්බ වේවි....කාපල්ලාකෝ... (ස)

:       0       0

දමින්ද Saturday, 29 November 2014 09:14 AM

මේ වන දේවල් තේරුම් ගන්න බෑ.(හේ)

:       0       0

ලලිත් Saturday, 29 November 2014 09:38 AM

අනේ අනිච්චන් !(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 November 2014 10:52 AM

ඔය කට්ටියට මතක නැති උනාද, ක්‍රිස් නෝනිස් සිද්ධිය. බලාගෙනයි තීරණ ගන්නේ ප්‍රවේසමෙන්. (ස)

:       0       0

සරත් Sunday, 30 November 2014 07:49 AM

ෆොන්සේකා මහත්තයාවත් බලලා යන්න එක්කම එයි (නි)

:       0       0

රොහාන් Saturday, 29 November 2014 11:02 AM

මෝඩ මිනිසුන් ගිලෙන නැවට නගින්න යනවට හොද වැඩේ, මේ කට්ටියට් බය වෙන්න ඇති මොකද වාස් චණ්ඩියා නිසා මතකනේ ක්‍රිස් නෝනිස්. (ස)

:       0       0

සෙනෙවි Saturday, 29 November 2014 11:19 AM

ප්‍රවෘතිය පැහැදිළි මදි (ස)

:       0       0

අසංක Friday, 05 December 2014 02:59 PM

බලලා මල්ලෙන් එලියට පැනලා (දී)

:       0       0

ජයවර්ධන Saturday, 29 November 2014 11:57 AM

ඉල්ලපු දේවල් ලැබුනේ නැද්ද?(හේ)

:       0       0

නුවන් Sunday, 30 November 2014 08:16 AM

අර ක්‍රිස් නෝනිස් මහතාට කරපු නොහොබිනා වැඩේ පෙනී පෙනී මේ මිනිස්සු යන හැටි!!! (ස)

:       0       0

කසුන් Sunday, 30 November 2014 03:12 AM

ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

අනිල් රෝහණ Saturday, 29 November 2014 12:16 PM

රජ මැදුරට උරදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ . (ස)

:       0       0

රෝබින්සෝන් Sunday, 30 November 2014 08:23 AM

මඩවේදී විපරම නැතිනිසා ආපහු එන්න ඇති . (ස)

:       0       0

කපිල Saturday, 29 November 2014 12:36 PM

ඔහොම වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site