IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොන්සේකාගේ දෙන්නෙක් පොලිසියේ

ශබ්ද විකාශන යන්ත්‍ර බලපත් නොලබා බල පිටියේදී රැස්වීමක් පැවැත් වි යැයි සැකපිට සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙදෙනෙකු පොලිසියෙන්  අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

බලපිටි මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස ඔවුනට දිනයක්ද දී ඇති බව කියයි.

 



අදහස් (0)

පොන්සේකාගේ දෙන්නෙක් පොලිසියේ

සේරම් පැරිස් Sunday, 19 January 2014 03:38 PM

නිතිය කාටත් සාදාරණ විය යුතුයි .(දිල්)

:       0       0

ගයාන් Monday, 20 January 2014 01:42 AM

යාඥා ස්ථාන කුඩුකරන්න එනකොට සද්ද නැහැ. දැන් තමයි වැඩ දාන්නේ.(නදී)

:       0       0

පද්මපානි Monday, 20 January 2014 07:45 AM

අපට ලැබුන ආරංචි වලට අනුව සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීම නොතබන හැටියට වැඩේ කරන්න තමයි පොලිසිය ට උපදෙස් දීල තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයට අවසර දෙන්න එපා කියලා. පොලිසියත් දේශපාලුවන්ගේ කුණු රෙදි අපුල්ලන වැඩේ කරන නිසා, අවසර නොදී හිටියා පමණක් නොවෙයි ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිවාසිකමක් පාවිච්චි කළ පක්ෂ නායකයෙකුගේ මුලික අයිතිවාසිකමක් උදුරා ගෙන තිබෙනවා. (නදී)

:       0       0

ඡානක Sunday, 19 January 2014 08:06 AM

එච්චර බය මොකද ? (නදී)

:       0       0

කපිල Sunday, 19 January 2014 08:48 AM

නිතිය අකුරටම කරන රජයට මම සුබ පතනවා හැබැයි කුඩු කාරයෝ? (නදී)

:       0       0

අල්විස් Sunday, 19 January 2014 08:57 AM

මදැයි.. රටට තව නායකත්වයක් වෙයි කියලා හිතුවට මොකද මෙයාලා පිළිගත් නිතිය කඩන නඩයක් කියලා දැනගත්තට පස්සේ මොකෙක්වත් එපා කියලා හිතුන අප්පා. (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 19 January 2014 09:09 AM

ජෙනරාල් තුමාට මාර බයක් නේද තියෙන්නෙ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 19 January 2014 09:12 AM

ජෙනරාල් තුමා නිදහස් කරලා දුන්නු රටේ සුද්දය දාලා ඉවරයක්ම දකින්න නොලැබේවි කියලා තියෙන බයට. (නදී)

:       0       0

අචිනි Sunday, 19 January 2014 09:57 AM

අල්විස් ඉන්නේ ලංකාවේද ? (නදී)

:       0       0

තරංග ,අබුඩාබි Sunday, 19 January 2014 10:34 AM

ශ්‍රී ලංකාවේ පොලිසියද ආණ්ඩුව වාගේමය. සර්ව සාධාරණය. (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 19 January 2014 11:04 AM

කාර් රේස් නිසා රක්සාවට යන්න බැරිව සතියක් තිස්සේ අපි දුක් වින්දා. වාහන අඩියෙන් අඩිය. ඔය කියන පොලිසිය හිටියේ නිදාගෙනද? (නදී)

:       0       0

ශෝභනා Sunday, 19 January 2014 11:04 AM

කෙනෙකුට එක නීතියක්.තව කෙනෙකුට තවත් නීතියක්. (නදී)

:       0       0

නිශ්ශංක Sunday, 19 January 2014 11:05 AM

පොලිසිය සුභ නැකතින්ම වැඩ පටන් අරන් තියෙන්නේ. ජෙනරාල් කුමාට ජය! (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 19 January 2014 11:18 AM

හරියටම නීතියට වැඩ කරන ලංකාව වගේ රටක ඔහොම චාන්ස් එකක් පොලිසියට කලාතුරකින් නේ ලැබෙන්නේ. අත අරින්නම එපා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 19 January 2014 11:24 AM

මේ ත්‍රස්තවාදයට විරුද්දව පාට පක්ෂ ජාති භේදයෙන් තොරව සියලුම පක්ෂ එක මුතු වෙන්න ඕන කාලේ ඇවිති.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 19 January 2014 11:38 AM

පවතින ක්‍රමයට විරුද්ධව යන්න තැත් කළාම ඔහොම තමයි වෙන්නේ.(නදී)

:       0       0

රත්න Sunday, 19 January 2014 11:39 AM

අල්විස් ලොක්කා,, මාර සාධාරණ රටක ජීවත්වෙන්නේ! අනේ සකෝ බළලෝ.. (නදී)

:       0       0

සෑම් Sunday, 19 January 2014 11:39 AM

මීට ඉස්සර මේ වගේ වරදක් කරපු අය නම් රුපියල් පනහ බැගින් දඩ ගැහුම් කාලා බේරුනාට මේ දෙන්නා නම් එල්ලුම් ගස් යයි වගේ. (නදී)

:       0       0

සංජීව Sunday, 19 January 2014 12:00 PM

මෙම නිතිය සැමටමද ?  කේපි, කරුනා, පිල්ලේයාන්ට සැලියුටි .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site