හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාගේ ආධාරකරුවකු වන ආබාධිත කපිතාන් ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ, බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි පැවරූ නඩුවට තවත් චෝදනා දෙකක් එක් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අවසර පැතුවාය.
පොන්සේකා නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ කපිතාන් බණ්ඩාර බන්ධනාගාර නිලධරයනට කිහිලිකරුවෙන් ගැසී යැයිද ඔවුන්ට තුවාල කරන බවට තර්ජනය කළැයි කියන චෝදනා මුලින් ගොනු කිරීමට නොහැකි වුයේ වැරදීමකින් යැයිද කොළඹ අපරාධ විමර්ශන අංශය උසාවිය හමුවේ කීවේය. සැකකරු ඉදිරියේ චෝදනා කියවා චෝදනා පත‍්‍රය සංශෝධනය කරන ලෙස දැන්වූ මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ල ලබන මාර්තු 30 වනදාට කල් තැබුවාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොන්සේකාගේ අධාරකරුට තව චෝදනා දෙකක්