(අජන්ත කුමාර අගලකඩ)
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඉදිරියේදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ අද (07) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
රටේ ඇතිව තිබෙන විදුලි අර්බුදය, පුනර්ජනීය බලශක්ති ප්‍රබවයන් පාවිච්චි කිරීම , අපනයන ආර්ථිකය වර්ධනය කරගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර ඇත . ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමති වරුද සහභාගි වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ජනපතිගේ අවදානය
jaya Tuesday, 08 February 2022 12:45 AM
අපි නං දැන් උනත් කැමතියි. එත් සූර්ය පැනල 1kw ලංකාවට බාද්දී රු 30,000 විතර වෙලා අපිට බෑ 150,000 ගෙවල ඕක ගන්න.
janahitha Tuesday, 08 February 2022 01:29 PM
අපි තමයි හොඳටම ගෑස් ,පොල්තෙල්,පොහොර ගෙන්නුවේ
Lasitha Tuesday, 08 February 2022 09:45 PM
කියනවා විතරයි .ප්‍රායෝගිකව කරන්න ලැබෙන සහයෝගය හොඳටම මදි