පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයෙන් පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 135 ක ජයක් ලැබුහ. තරගයේ අවසන් දිනය වු අද (17) තේනුක ධනංජය (23/5) සහ කවිදු අෂාන් ගේ (35/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝන් විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 74 කට සීමාවිය. තරගයේදී ධනංජය සහ කවිඳු කඩුලූ අට බැගින් ලබා ගැනීමට සමත්වුහ. මාධව නිමේෂ් (153) ලබාගත් ශතකය නිසා රාජකීය පිල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත්විය. පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 29 කදී සියලූ දෙනා දැවී 62 (හර්ෂ චන්ද්‍රෂාන් 15, තරිඳු විදුෂාන් 12, අසංක අල්විස් 8/2, තේනුක ධනංජය 25/4, කවිදු අෂාන් 18/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 74 (විරාජ් ජයරංග 15, චමිල ජානක 14, ළහිරු සංජය 18, තරිඳු විදුෂාන් නොදැවී 14, තේනුක ධනංජය 23/5, කවිඳු අෂාන් 35/5) පානදුර රාජකීය විදුහල ඕවර 56 කදී කඩුලූ 6 ට 271 (මාධව නිමේෂ් නොදැවී 153, කවිදු අෂාන් 31, දමිඳු අෂාන් 19, හෂාන් විමුක්ති 17, අකිල ලක්‍ෂාන් නොදැවී 19, සසිඳු මධුෂංක 71/3)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පානදුර රාජකීයයෝ සා. ජෝන් පරදවති