IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පානදුර බස් පොළේ කට්ටියට ඇප

පානදුර බස්නැවතුම්පොළ අසළ දී ජනතා විමුක්ති පෙරමුණේ විදි නාට්‍ය කණ්ඩායමක් සහ බස් නැවතුම් පොළේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පානදුර පෞද්ගලික බස් නැවතුමේ සේවකයන් දෙදෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනකු ඇප මත මුදා හරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේ ස්ථානාධිපති විරාජ් ජිනේන්ද්‍රහේවා සහ වේලා සටහන්කරු සම්පත් සිල්වා රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිනු ලැබූහ.

ජනතා විමුක්ති පෙරමුණේ වීදි නාට්‍ය කණ්ඩායම් සාමාජිකයන් වන කිත්සිරි කොඩිතුවක්කු, සමන් කුමාර, ගයාන් චතුරංග, සමීර හර්ෂනාත් ද, පළාත් මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂකයන් වන ධර්මසිරි පෙරේරා සහ  සමන්ත සිල්වා ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

.



අදහස් (0)

පානදුර බස් පොළේ කට්ටියට ඇප

පිටිගල Saturday, 15 March 2014 10:09 AM

මම ජේ. වී. පී. එක්ක සම්බන්ධයක් නැතත් මෙතන පොලිසිය ක්‍රියා කරලා තියෙන හැටි නම් ප්‍රසංසනීය නැහැ. (දී)

:       0       0

බතන්ගල Saturday, 15 March 2014 11:44 AM

ඇත්ත කතා කරනවට බොරුව ප්‍රෝඩාව කරන අයත් එයට උල්පන්දම් දෙන අයත් බයයි තමා. මේක තමා ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය. (දී)

:       0       0

ඉන්දික Saturday, 15 March 2014 11:50 AM

වසන්ත පෙරේරා , නැහැ, බලන්න යන්න !!!! (දී)

:       0       0

දන් Saturday, 15 March 2014 12:22 PM

දැන් පක්ෂවලටත් නාට්‍ය කණ්ඩායම් තියනවද, අපි හිතුවේ නළුනිලියෝ විතරයි කියලා, ඕන් එහෙනම් දැන් මඩ ගහගන්න බෑ හොඳද මොකද හැමෝගෙම පක්ෂවල නළුනිලියෝ/නාට්‍ය කණ්ඩායම් තියනවනේ... (දී)

:       0       0

සුමේද Saturday, 15 March 2014 02:49 PM

මෙයාල මෙයලටම ගහගෙන . (දී)

:       0       0

සත්‍යා Saturday, 15 March 2014 02:58 PM

ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා. එක හින්ද කරුණාකර මාවත් හිරභාරයට ගන්න. මොකද "දෙපැත්තම" වැරදි කාරයොනේ. අනෙක් අතට කඩා පැනල පහර දෙන එක නාට්‍යයේම කොටසක් කර ගත්තහම නඩුත් නැහැ පැමිණිලිත් නැහැ (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 15 March 2014 06:45 PM

අපි මේවා ජිනීවා වලට දන්වමු නේද? (අ)

:       0       0

ඉන්දික Friday, 14 March 2014 07:13 PM

ඊළඟට කොහෙද දන්නේ නැහැ තියෙන්නේ ! (අ)

:       0       0

වසන්ත පෙරේරා Friday, 14 March 2014 09:00 PM

අයිත් ගහන්නද? ඉන්දික එහෙම අහන්නේ (දිල්)

:       0       0

මහිර Saturday, 15 March 2014 04:04 AM

දැන් මේක වාර්තා වෙන්නේ දෙපර්ශවක් අතර ගැටුමක් විදියටද? හා හා හා හොඳයි හොඳයි. (අ)

:       0       0

අස්මිත් Saturday, 15 March 2014 07:34 AM

ගහපු අයට මොකුත් කරන්න එපා ගුටි කපු අයව අත් අඩංගුවට ගන්න.පස්සේ ඇප දෙන්න බලන්න. ඔහොම් යං.ජනතාවට චන්ද එපා වෙලා තියෙන්නේ ඉස්සර තරම් ජනතාව උනන්දුවක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site