දිනා ගත් සාමය තහවුරු කිරීමේ අරමුණින් සියලු ආගම් වල සහභාගීත්වයෙන් දකුණේ සිට උතුර බලා යන සාම පාද යාත්‍රාව කතරගමින් අද (06) උදේ නවයට ඇරැඹිණි.
ටිබෙට් ආධ්‍යාත්මික නායක සාකල්‍ය ගියැල්වන්ග් ඩ්ර්ක්පා තුමාගේ නායකත්වයෙන් ඇරැඹි ප්‍රාද යාත්‍රාවට ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යෞවන සමාජ සමිමේලනය, තාරුණ්‍යට හෙටක් සංවිධානය හා ඌව පළාත් සභාව සහය දක්වයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියහ.
ඉන්දියාව,නේපාලය, ඉන්දුනීසීයාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක මෙහෙණින් වහන්සේලා හා මහා සංඝයා වහන්සේලා ද වැඩම කළහ. ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියෝ 1500 ක් ආහ.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාද යාත්‍රාවෙන් දකුණත් උතුරත් ළං වේ
සම්පත් Thursday, 07 March 2013 12:38 AM
ලෝකේ මිනිස්සුන්ගේ අවධානයට මේ සිද්දිය ලක් වේවා. ලංකාවේම ඉන්නේ එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකිකයෝ විතරයි (දී)
පාලිත Wednesday, 06 March 2013 03:32 PM
ලෝකෙම මේවා දැන ගන්න ඕනේ (දී)
සම්පත් Wednesday, 06 March 2013 04:30 PM
මමත් එනවා ඒ වෙනුවෙන් (දී)
ජීවන් Thursday, 07 March 2013 04:36 AM
ලංකාවම ජිවත් වෙන්නේ එකමවකගේ දරුවන් (දී)
ලාල් Wednesday, 06 March 2013 04:42 PM
මේවා මුළු ලෝකෙටම පෙන්නන්න (දී)
ගොඩ්රි Thursday, 07 March 2013 05:51 AM
ජාති බේදයෙන් තොරව එකම ධජයක් යටතේ අපි පෙරටම යමු. විදේශගත ශ්‍රී ලාංකිකයනි, අපි එකාමෙන් අත්වැල් බැදගමු. වැදූ මවත් දිනූ බිමත් දෙකක් නොව එකක් බව සිහි තබා ගනු. දමිල ,මුස්ලිම් ,සිහල සොයුරනේ, අපේ රට රෑකුමට වරෙව් පෙරමුණේ. (නි)
අනුර Wednesday, 06 March 2013 11:45 AM
හරිම ලස්සනයි. දෙවි පිහිටයි. (නි)
අචිනි Wednesday, 06 March 2013 11:59 AM
මේ වගේ වැඩ සමගම ජනතාවට ජීවත් වීමට සුදුසු මාර්ගයක්ද ඇති කළ යුතුයි. (නි)
අශෝක් Wednesday, 06 March 2013 12:00 PM
මේකට සල්ලි ගොඩක් වියදම් වුණාද දන්නෙ නැහැ. (නි)
සිල්වා Thursday, 07 March 2013 09:18 AM
ලෝකෙටම ආදර්ශයක් (දී)
අජන්ත Wednesday, 06 March 2013 12:16 PM
අපිත් එකතු වෙමු (දී)
ෆාරුක් Wednesday, 06 March 2013 12:27 PM
ලංකාවට ඇත තියන්න දෙන්න දෙන්න එපා (දී)
අජිත් Wednesday, 06 March 2013 12:32 PM
ලංකා මාතාවට දළදා සමිඳු පිහිටයි (දී)
අජිත් කරුණාරත්න Thursday, 07 March 2013 09:34 AM
මෙවන් දේවල් කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක්ද? (නි)
මෝරාළ Thursday, 07 March 2013 09:50 AM
අපි ඉදිරිටයම යමු එකා වන්ව... (නි)
සේනානායක Wednesday, 06 March 2013 01:05 PM
ලංකාවාසීන්ට සාමකාමී මානසිකතාවයක් ගොඩනැගීමට දරන උත්සහයටයි මේ ප්‍රනාමය.(නදී)
අසේල Wednesday, 06 March 2013 01:16 PM
තවත් බොරු වැඩක්.(නදී)
මුතු Wednesday, 06 March 2013 01:35 PM
සමගිය බලය වේ (දී)
ලලිත්-දෝහා Wednesday, 06 March 2013 01:55 PM
ලංකාවයි ඉන්දියාවයි ලංකරන්නත් මොනවා හරි කරන්න වෙයි. (නදී)
සුනිල් Wednesday, 06 March 2013 02:04 PM
සුභපැතුම් (දී)
විජිත Wednesday, 06 March 2013 02:16 PM
උතුරේ අයත් එනවානම් තමයි නියම සාමය.(නදී)
සාලිය Wednesday, 06 March 2013 09:33 PM
හොද ආදර්ශයක් (දී)
රත්න Wednesday, 06 March 2013 02:37 PM
මොකද්ද ඒ වැඩේ (දී)
නිසාර් Wednesday, 06 March 2013 03:04 PM
ලංකාව වෙනුවෙන් අපි (දී)
ජීව Wednesday, 06 March 2013 11:32 PM
අපි හැමදාම පාද යාත්‍රා යනව දකුණෙන් උතුරට, නමුත් උතුරෙන් දකුණට කිසිම යාත්‍රාවක් නැහැ. අපට විතරද සාමය ඕනෑ? (නි)