විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඉතාලියේ රෝමයේදී පැවසීය.ඔහු එහි එක්සත් ජාතික පාක්ෂිකයින් හමු විය.
පොදු අපේක්ෂකයා සහ එක්සත්ජාතික පක්ෂයේ ජනපතිවරණ සුදානම ගැන ඔහු එහිදී කතා කළේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොදු අපේක්ෂක දිනවන බව රංගේ කියයි
සෙනවිරත්න Thursday, 04 December 2014 05:07 PM
එයා දිනනකම් රෝමෙට වෙලා ඉන්න. ජනවාරි 9 පාන්දරින්ම එන්න ජයපැන් බොන්න.(නදී)
නිශාන්ත Thursday, 04 December 2014 12:12 PM
මේ මහත්තයා කී වරක් කී දෙනෙක් කටින් දිනවලා තියනවද මේ ටික කාලෙට?(හේ)