ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ ජයග‍්‍රාහි ක‍්‍රීඩකයන්ට යොදාගත් ඉදිරි දිනකදී තෑගි ප‍්‍රදානය කරන බව එම පාපැදි සවාරිය සංවිධානය කළ ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක රුවන් නිෂාන්ත ද සිල්වා මහතා පවසයි. අරලිගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් එහිදී ජයග‍්‍රහකයන්ට තෑගි ප‍්‍රදානය කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි තරගාවලිය දින පහක් පුරා දිවයිනේ පළාත් ගණනාවක් ආවරණය කරමින් පැවැති අතර එහි ජයග‍්‍රහකයන්ට ප‍්‍රදානය කරන තෑගි මුදල රුපියල් ලක්‍ෂ තුනකි. දෙවැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා ද තවත් මුදල් තෑගි රැුසක් ප‍්‍රදානය කරන අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ 15 ක් වෙන්තර ඇතැයි තරග සංවිධායකයෝ පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පදවි ප‍්‍රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප‍්‍රදානය අරලිගහ මන්දිරයේදී