ඉතාලියේ පාදෝවා නගර සභාවට ශ්‍රී ලාංකික නියෝජිතයකු පත් කැර ගැනිමේ ඡන්ද විමසීම පාදෝවා නගරයේදී අද පැවැත්වෙයි. අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉදිරිපත්ව සිටිති. නගරාධිපති ද පැමිණ ඡන්ද දායකයින් දිරිමත් කෙළේය. විදේශයක දී තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට පාදෝවා පදිංචි ශ්‍රී ලාංකිකයෝ ඡන්ද පොළට ඇදී ආහ.අපේක්ෂකයෝ ඡන්දදායකයනට සංග‍්‍රහයක් ද පැවැත්වූහ.





2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාදෝවා ඡන්දෙට ලොකු උනන්දුවක්
ක්‍රිෂාන් විතාන Sunday, 27 November 2011 10:57 PM
ඉතාලි වලටත් යාවිද අපේ රටේ ඡන්ද කරන විදිය? එහෙම නම් වෙන්න එපා...
සජිත් විතාන Monday, 28 November 2011 07:08 AM
අපේ අය එහෙත් වැඩ පටන් අරන් වගේ
ප්‍රනෑන්ඩු Monday, 28 November 2011 08:43 AM
හොදයි
k h d Monday, 28 November 2011 12:36 PM
ලියාපදිංචි ගානට වැඩියෙන් ඡන්ද තියනවද?
ග්‍රේෂන් Sunday, 27 November 2011 06:45 PM
ඒක ගොඩක් හොදයි.
A.A Sunday, 27 November 2011 07:20 PM
මෙහෙ වගේ හොර ඡන්ද නෑ.
රුවන් බණ්ඩාර Sunday, 27 November 2011 10:19 PM
ඡන්දටෙ ඉදිරිපත්වුණාට ඡන්දෙ දුන්නට, අපේ ලංකාවේ තියන බෝවෙන රෝග එහෙම ඔයා රටට අරගෙන යන්න එපා. අපේ අය මේ වගේ දැන් වල ඉන්නව බලන්න අපිත් ආසයි. ඔබට ජය !
චම්පික Sunday, 27 November 2011 11:01 PM
හොදයි හොදයි ඔහොම යමු