IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පෞද්ගලික සරසවි කෙටුම්පත නීතිපතිට

රජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි  උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය. මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද අමැති කීවේය.



අදහස් (0)

පෞද්ගලික සරසවි කෙටුම්පත නීතිපතිට

නිහාල් ඩයස් Monday, 05 December 2011 07:39 PM

මේක මීට කලින් කරන්නයි තිබුණේ

:       0       0

MFSU රාගම Monday, 05 December 2011 09:22 PM

නෑ,අපි ඒක වෙන්න දෙන්නේ නෑ,කවුරු හරි මේක හොදයි කියනවනම් එයා නිදහස් අධ්‍යාපනය විනාශ වෙනවාට කැමති කෙනෙක්,නැත්නම් මුකුත් දන්නෙ නැති කෙනෙක්.

:       0       0

රජිත් Monday, 05 December 2011 09:41 PM

ඕක කරනවට අකමැති කැම්පස් ගිහින් රස්සාවක් නොලැබෙයි කියල බයේ ඉන්න අය විතරයි. නැත්නම් මුලු ලංකාවම කැමතියි

:       0       0

මලිත් ජයසේකර Monday, 05 December 2011 09:20 PM

අනිවාර්යෙන් මේක විය යුතු දෙයක්. අපිත් කැමති පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ පටන්ගන්නවට. මේක තවත් දියුණුවෙලා තව ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඕන..

:       0       0

ka Monday, 05 December 2011 10:01 PM

ගොඩක් හොද වැඩක්. උසස්පෙළ සමත්වුණාට විශ්වවිද්‍යාලයෙන්න බැරි වුණ අය පිටරටවලට ආවත් හොද රස්සාවල් දෙන්නෙ නෑ.

:       0       0

මංගල Monday, 05 December 2011 10:10 PM

ලංකාවේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි

:       0       0

රසික චන්දිම Monday, 05 December 2011 11:16 PM

පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.

:       0       0

ගිහාන් Monday, 05 December 2011 11:54 PM

හරිම විශිෂ්ටයි

:       0       0

සුරංග Tuesday, 06 December 2011 12:22 AM

ලංව ගොඩ ගන්න මේවගේ නිර්භීත තීරන ගන්න ඕනෙ

:       0       0

ගයාන් Monday, 05 December 2011 11:52 PM

ඕක අකමැති වෙන්න දෙන්නෙ නෑ කියන මහත්තය පෞද්ගලික රෝහල් තියනවට අකමැති නැදද කියල කියන්නෙ නෑනේ.

:       0       0

ලුෂාන් Tuesday, 06 December 2011 02:05 AM

හරි හොද වැඩක්

:       0       0

ජෝසප් පෙරේරා Tuesday, 06 December 2011 07:58 AM

නිදහස් අධ්‍යාපනය නිසා අද රට දියුණු වෙලාද. උගත් අය රැකියා බිහි කරනවා වෙනුවට රැකියා ඉල්ලා පිකටින් කරනවා.

:       0       0

රත්නායක Tuesday, 06 December 2011 09:30 AM

ඔය මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ඉක්මන් කරනවා වා‍ගේම රජරට අඩුපාඩු හදන්න උනන්දුවෙන්නෙ නැත්තෙ ඇයි?

:       0       0

තුෂාර Tuesday, 06 December 2011 09:47 AM

අනිවාර්යෙන් පුද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන.

:       0       0

නිවන්ත Tuesday, 06 December 2011 09:49 AM

ඕකෙන් රටට සෙතක් නෑ. සල්ලි තිය අයට හොදයි. මේ වෙනුවට තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න.

:       0       0

විමල් Tuesday, 06 December 2011 10:14 AM

මෙකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්

:       0       0

අසංක Tuesday, 06 December 2011 10:32 AM

මෙතන කුල බේදයක් නැ, සුදුස්සාට සුදුසු තැන මිසක් නුසුදුස්සට එක ලැබෙන එක වැරදි ..කෙනෙක්ගේ ජිවිතයක් එක්ක නුසුදුස්සෝ සෙල්ලම් කරන්න හදන එක නවත්තන්න ඕනේ නේද ?

:       0       0

වෛද්‍ය සිසුවෙක් Tuesday, 06 December 2011 10:37 AM

ශ්‍රී ලංකාව තුළ වූ සියළුම උසස් අධ්‍යාපන හා තාක්ෂණික /වෘත්තීය අධ්‍යාපනය ආවරණය වන පරිදි ගුණාත්මකභාව රක්ෂණය සහ ප්‍රමිතිගත කරන ජාතික සභාවක් පිහිටුවීම සදහා වූ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ ද මෙයට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුය.

:       0       0

සී ඩබ් ඩබ් Tuesday, 06 December 2011 10:58 AM

මේක වෙන්නෙ සිද්ද වෙන්න ඕන විදියට නෙමෙයි. නිදහස් අධයාපනය විනාශ වෙනවා මේකෙන්.

:       0       0

pDp Tuesday, 06 December 2011 12:09 PM

හොද වැඩක්

:       0       0

PG Tuesday, 06 December 2011 02:19 PM

ඇත්තටම ඒකෙ තියන වැරැද්ද මොකක්ද? මේ වැඩේ වැරදියි කියන කෙනෙක් අපිට වැරැද්ද කියල දෙනවද?

:       0       0

උසස්පෙළ සිසුවෙක් Tuesday, 06 December 2011 03:05 PM

රටක අනාගතය රදා පවතින්නේ බුද්ධිමතුන් අතේද?

:       0       0

DD Tuesday, 06 December 2011 04:11 PM

රටේ පොදු විභාගයකින් අසමත් වෙන ධනපතින්ගේ දූපුතුන්ට පමණක් වෛද්‍යවරු වෙන්න පාර කැපීමක් විතරයි. දුප්පත් ළමයෙකුට මේ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගන්න අවස්ථාව තියෙනවද?

:       0       0

ඉමිටියාස් Tuesday, 06 December 2011 04:32 PM

මේ සද් ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස, නිරහන්කාර දොස්තර මහත්වරු ටිකක් අපේ රටේ බිහිවේවායි පතමි.

:       0       0

sajith Tuesday, 06 December 2011 04:15 PM

මේවගේ දේවල් තමන්ගේ වාසියට කරන දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 56 0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 821 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 627 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1777 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 226 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 311 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 45 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1299 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site