IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්

(හේමන්ත රණසූරිය)

ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර  වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.

කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරකවැටී සිටි සද්ධන්තයකුගේ දළක් මෙසේ කපාගෙන ගොස් ඇත.

කැබිතිගොල්ලෑව නබඩවැව අසල වනයකදී  තවත් ඇතකු සමග ඇතිවූ ද්වන්ධ සටකින් පසු මෙම ඇතා බරපතල තුවාල ලබා ඊරිපිනිවැව වතුර අද්දරට පැමිණ පන අදිමින් සිටියදි වනජීවි නිලධාරීන් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.

සති තුනකට ආසන්න කාලයක් එම නිලධාරීන් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි. 



අදහස් (11)

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්

චමල් Wednesday, 06 July 2022 08:03 PM

කාලකණ්නි පාපතරයින්!! මුන්ට යන්න අපායක් හදන්න ඕන!

:       0       57

KarolisWednesday, 06 July 2022 10:45 PM

එම අපාය තමයි ඔය හැදීගෙන එන්නේ ලංකාවේ...

:       0       0

arschfikaaThursday, 07 July 2022 12:32 AM

ඇත්දල කපාගෙන ගිය එකා ඔරිජිනල් සිංහල බෞද්ධ සුරුට්ටුවෙකි. උන්තමයි ආගම කියා ගෙන ඔයවගෙ දේවල් කොරන්නෙ.

:       0       0

Ruhunu Wednesday, 06 July 2022 08:22 PM

වනජීවී එකේම වැඩක් වෙන්න ඇති...

:       37       10

kamalThursday, 07 July 2022 02:11 PM

පන්සලේ හාමුදුරුවන්ව විශ්වාස නැති රටක වනජීවිය විශ්වාස කරයිද?

:       0       0

Muditha Wednesday, 06 July 2022 10:54 PM

මේ රට සතෙක්ටවත් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමේ...!

:       0       0

naleen Wednesday, 06 July 2022 11:08 PM

කාලකන්නි මේ අයට හෙන හත ගහන්න ඕනෑ...

:       0       0

Gihan Thursday, 07 July 2022 12:07 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි...!

:       0       0

Prabha Thursday, 07 July 2022 01:55 AM

ශ්‍රී ලාංකීය අභිමානය....

:       0       0

SAM Thursday, 07 July 2022 04:31 AM

ජැක්සන් ඇන්තනි හැප්පුන අලියා කෝ ...!

:       0       0

wimal Thursday, 07 July 2022 08:00 AM

24 පැයේම බණ කියන්න, පන්සල්වල පදිංචි වෙන්න, හංදි ගානේ බුදුපිළිම තියන්න. මේ වගේ අසික්කිතයින් ඉන්න රටක් තව කොහේවත් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site