කෙවින් පීටර්සන්ගේ (නොදැවී 103) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. තරගාවලියේ දිල්ලියේදී ඊයේ (19) පැවැති දෙවැනි තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 5 කින් කුමාර් සංග්කකාරගේ ඩෙකෑන් චාජර්ස් පිල පරාජය කිරීමට සමත් විය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන් පන්දු 64 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් රැස්කිරීමට සමත් විය. ඩෙකෑන් චාජර්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 157 (ශිකාර් දාවන් 44, පාර්තීව් පතෙල් 45, ඩැනියල් ක‍්‍රිස්ටියන් 19, බී. චිප්ලි නොදැවී 25, මෝර්නි මොර්කල් 23/3, එස්. නඞීම් 16/3) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඕවර 19.1 කදී කඩුලූ 5 ට 162 (කෙවින් පීටර්සන් නොදැවී 103, වයි. නාගර් නොදැවී 23, ඬේල් ස්ටෙයින් 19/2)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පීටර්සන්ගේ (103*) ශතකයෙන් දිල්ලි පිලට කඩුලූ 5 ක ජයක්