අන්සතු ගුවන් ගමන් බලපතකට තම ඡායාරූපය අලවාගෙන ඩුබායි හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ වැල්වැටිතුරේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු ලඟ තිබී ඔහුගේ වලංගු ගුවන් ගමන් බලපත්‍රයද හමු වී ඇතත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකි.
එය වෙනත් අයෙකුගේ ගුවන් බලපත්‍රයක් බවත් එහි සැකකරුගේ ඡායාරූපය හා ඉතාලි වීසා ස්ටිකරයක් සුක්ෂම ලෙස අලවා තිබු බවත් අනාවරණය වී තිබේ.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දහයක් ගෙවා මෙම ගුවන් ගමන් බලපත ලබා ගෙන ඇති බවත් හෙළිවී ඇත.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිටකොටුවේ වීසාව රහස් පොලිසියේ
ටෙනිසන් Monday, 08 June 2015 04:53 AM
හරි එකත් ළඟ තිබුණා නම් මොකටද බොරු ඒවා පාවිච්චි කරන්නේ? (නි)