සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සැප්තැම්බර් 8 වැනි දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නිවේදනය කෙළේය. සබරගමුව පළාත් සභාවට නියෝජිතයන් 42 දෙදෙනෙක් ද, උතුරුමැදට 31 දෙනෙක් ද, නැගෙනහිරට 35 දෙනෙක් ද, තෝරා ගනු ලැබෙති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුංචි ඡන්දේ සැප්තැම්බර් 8
ප්‍රියා Thursday, 19 July 2012 01:39 PM
සුමනෝ කට.....අංක නැති සුදු වෑන් එකකින් යන්න ඕන වෙලාද ???
මතට තිත Thursday, 19 July 2012 01:57 PM
අවසානයක ආරම්භය කර ගන්නට නිවැරදිව තිත තියමු...(සවි)
කළණ ජේ Thursday, 19 July 2012 02:38 PM
ඡන්ද තියනකොට අනවශ්‍යයි කියනවා. ඡන්ද නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියනවා. අනේ මෙහෙමත් කටවල්.
නිශාඩ් පෙරේරා Thursday, 19 July 2012 02:08 PM
මහජන මුදල් , දේපල විතරක් නම් කමක් නෑ....ජීවිත කීයක් බිලි ගනීවිද දන්නේ නෑ.....(සවි)
පිලිපීනෝ Friday, 20 July 2012 10:52 AM
මේ පළාත් සභා ක්‍රමය නිසා තමයි මේ අපරාධ හැම දෙයක්ම වෙන්නේ.මේ ක්‍රමය නැති කළ යුතුයි.ලංකාවට මේ ක්‍රමය හරියන්නේ නැහැ. (නි)
සරත් Thursday, 19 July 2012 02:47 PM
තවත් සුපිරි රැකියා කිහිපයක්....
අලිබබා Thursday, 19 July 2012 03:26 PM
රටතුල දරිද්‍රතාවය , බඩුමිල අහස උසට, දුෂණ සාරධර්ම පිරිහිලා. තව පුංචි ඡන්ද ......... මිනිසුන්ගේ සල්ලී................නේ.
සිසිර Friday, 20 July 2012 11:22 AM
දන්නේ නැති නිසයි අහන්නේ....මේකට කොච්චර ඇස්තමේන්තු කරල තියෙනවද ???(සවි)
අන්කල් Friday, 20 July 2012 11:23 AM
අපිටත් ඉතිං වෙන දෙයක් නෑනේ. (නි)
රජිත මන්ජුල Thursday, 19 July 2012 03:01 PM
අපි ලෑස්ති වෙමු තව ටික දවසකින් ඉතියෝපියන් මිනිස්සු වගේ පාන් කෑල්ලටත් පොරකන්න.... (ස.වි)
ඒබී Thursday, 19 July 2012 03:05 PM
කට්ටියම එකතු වෙලා හොඳම බොරු කාරයා තෝරමු.. බය වෙන්න එපා ...... (ස.වි)
ෆාරු Thursday, 19 July 2012 03:13 PM
අනේ ළමයිනේ ගණන්ගන්න එපා.....නාස්තිකාර වැඩ වලට තමයි මෙයාල මුල්තැන දෙන්නේ..... (ස.වි)
සහන් Thursday, 19 July 2012 11:58 PM
සුමනා, ඔයා භය නැතුව කැමති දෙයක් කියන්න.තවත් කටවල් පියාගෙන ඉන්න ඕනි නැහැ.මිනිස්සු මෙහේ කන්න නැතුව දුක් විදිනවා.තව ලැජ්ජා නැතුව ඡන්දත් තියනවා.
ගමේ කෙනා Thursday, 19 July 2012 04:23 PM
අනේ අපිට ඡන්දෙ දාන විදිය අමතක වෙන්න කලින් ඡන්දයක් තියෙන එක ආශ්චර්යක් නෙමෙයිද ?
නවීන් Friday, 20 July 2012 01:33 AM
මහජනතාවෙනි, වැඩිම අපරාධ ගණනක් කළ නියම දූෂකයා සොයා කතිරය ගහන්න. ඔන්න නොකිවුවැයි කියලා කියන්න එහෙම එපා හොඳද?
අමිල කටුනායක Thursday, 19 July 2012 06:36 PM
ගියපාර උඩින් දින්නේ මන්....මේ පාර ඇපත් නැතිවේවිද ???
සම්පත් Thursday, 19 July 2012 06:37 PM
මේක හොඳයි ගොඩාක්.....
සුමනා Thursday, 19 July 2012 01:25 PM
අනේ මහජන මුදල් අපරාදේ නැද්ද? අනවශ්‍ය ඡන්දයක් නෙමෙයිද මේක?