IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ

පළාත් පාලන මැතිවරණය  නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී  මෙම එකඟතාවටය පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි.

කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට අත සාකච්ඡා වී තිබේ.

 044



අදහස් (8)

පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ

Danushka Sunday, 16 July 2017 03:52 PM

මේක හරියට බාලගිරි දෝසය වගේනේ...

:       2       77

ONE SULANKAN Sunday, 16 July 2017 04:03 PM

අපි යහපාලනය උදෙසා ඡන්දය දුන්නා. නමුත් පුදුම කලකිරීමක්... රනිල්, මෛත්‍රි මහත්වරු පරාදවෙනවා සිකුරුයි. ඔබතුමා තවත් පරක්කු නොවී රනිල්ගේ පර්ශවයෙන් ඉවත් වී නව රජයක් පිහිට වන්න කියලා අපි කියනවා...

:       613       202

සරණ Monday, 17 July 2017 04:34 AM

මල්පොහොට්ටුව ට කීයට වත් එන්න බෑ

:       432       1025

dias Monday, 17 July 2017 06:25 AM

apita eka shuwar. lankawe janathaawa mathiwaranayen pRaadayi.

:       0       2

sachith Monday, 17 July 2017 09:23 AM

නොවැම්බර් අග සතියේ කියල මිසක්, අවුරුද්දක් කියල නෑනේ, එ්ක නිසා ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාටත් මීට වඩා වැදගත් රාජකාරියක් තියෙනවා...මේ දවස්වල කරන්න.

:       0       9

disanayaka Monday, 17 July 2017 10:34 AM

ඩෙංගු හැදිලා ලංකාවේ මොනතරම් ජනතාව මැරුණත් ඒවාට විසඳුම් පැත්තක තබා මේවා නම් කලට වේලාවට වෙනවා. අපේ රටට ඉතින් ඡන්ද තියන්නේ කම්මලේ බල්ලට වගේ තමයි. කොච්චර මැතිවරණ තිබ්බත් ආපසු හැරිලා බලනකොට අපි ඉන්නේ එකම තැන. අපේ රට දියුණුවන දවසක් නම් පේනතෙක් මානෙකවත් නැහැ. දැන්වත් අපේ නායකයෝ රටගැන හිතන්න පුරුදු වෙනවානම් ලොකුදෙයක්...

:       0       9

wasantha Monday, 17 July 2017 11:51 AM

මැතිවරණ අපිට නම් එපාවෙලයි තියෙන්නේ. අැයි සභාපතිවරුන්ට වාහන ගෙන්නන්න වෙයි. ඔය මැතිවරණ එපා. පළාත් සභා මුලින් තබමු.

:       3       0

tharindu Monday, 17 July 2017 04:52 PM

ඕක ඉතින් කොච්චර කිවුවත් කල් දාන එකමයි කරන්නේ මේ අය. වර්ෂයක් කියල නෑනේ. සමහර විට ලබන 2018 අවූරුද්දේ නොවෙම්බර් වෙන්නත් පුළුවන්නේ. අර කතාවක් තියනවානේ ගඟට ඉනි කපනවා කියල අන්න ඒ වගේ තමයි මේ කට්ටිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site