IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පැක් - ලංකා සබඳතා තරවෙයි

සිිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන  යුධ හමුදා හමුදා ප්‍රධානී ජෙනරාල්  රහීල් ෂරීෆ්   අද  ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ  ශ්‍රී ලංකා ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමු විය.

ගුවන් හමුදා මුලස්ථානයේදී  ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්  ආචාර පෙළපාලියක් පවත්වා ඔහු පිළිගත්තේය.

මෙම හමුවේදී  දෙරටේ  ආරක‍ෂක තත්වය පිළිබඳව දෙදෙනා කරුණු රැසක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

 1 2 DSC_0012 DSC_0022 DSC_0061

.



අදහස් (0)

පැක් - ලංකා සබඳතා තරවෙයි

කුමාර් Monday, 08 June 2015 12:53 PM

අපේ සැබෑ මිතුරෝ. (ර)

:       0       0

මැටිපහන Tuesday, 09 June 2015 03:43 AM

අතේ දුරින් හොඳේ. මම අත්දැකීමෙන් කියන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 767 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site