(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භවූ අතර උණුසුම් වාද විවාද මැද  පැවැත්වෙමින් තිබෙන  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැස්වීමට ජීවන්  තොන්ඩමන්,ලක්ෂ්මන් කිරිඇල්ල,ගෙවිදු කුමාරතුංග,එම්.ඒ.සුමන්තිරම්,පොන්නම්බලම් රාමනාදන්,ඩිලාන් පෙරේරා,වීරසුමන වීරසිංහ,රවුෆ් හකීම්,වසන්ත නවරත්න ,මහින්ද අමරවීර,රංජිත් මද්දුම බංඩාර,මනෝ ගනේෂන්,අරවින්ද කුමාර්,අංගජන් රාමනාදන්,නසීර් අහමඩ්,රිෂාඩ් බදුර්දීන්,ගයන්න කරුණාතිලක,නිමල් සිරිපාලද සිල්වා,අනුර කුමාර දිසානායක,සජිත් ප්‍රේමදාස,අලි සබ්රි රහීම්,ඒ.එල්.එම්.අතාවුල්ලා,එම්.මුෂාරෆ් යන පක්ෂ නායකයෝ සහභාගීවී සිටිති.