විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 20 අවසානයේ කඩුලූ හයක් දැවී ලකුණු 177 ක් රැස්කිරීමට සමත් විය. පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 6 ට 177 (මොහොමඞ් හෆීෂ් 43, ඉම්රාන් නසීර් 25, නසීර් ජම්ෂීඞ් 56, උමාර් අක්මාල් 23, සහිඞ් අෆ්රිඩි 12, ටිම් සවුති 31/2, ජේකබ් ඕරම් 44/2)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාකිස්තානය ලකුණු 177 ක් රැස්කරයි
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 06:43 PM
පකිස්ථාන්, අපිට සතුටුයි. (ස)