ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 26 ක ජයක් ලැබූ පාකිස්තානු ක‍්‍රීඩකයෝ 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ඒමට සමත් වූහ. ලකුණු 201 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ. සහිඞ් අෆ්රිඩි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලූ පහක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග‍්‍රහණය, පාකිස්තානය වෙතට නතු කර ගත්තේය. පාකිස්තානය ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 200 (මොහොමඞ් හසීෆ් 27, සහිඞ් අෆ්රිඩි 75, සයිඞ් අජ්මාල් 20, දිල්හාර ප‍්‍රනාන්දු 26/3, ජීවන් මෙන්ඩිස් 40/2, සීකුගේ ප‍්‍රසන්න 55/2) ශ්‍රී ලංකාව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 174 (උපුල් තරංග 16, කුමාර් සංගක්කාර 58, මහේල ජයවර්ධන 55, අයිෂාෂ් චීමා 48/2, සහිඞ් අෆ්රිඩි 35/5, සයිඞ් අජ්මාල් 29/2)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී
වසන්ත Monday, 21 November 2011 10:00 AM
දැන් ඉතින් කරන්න තියෙන්නේ මේකත් අපි පරාද වුණේ නෑ කියලා ලංකාවට එන්න. මොකද අපිට හැම දේම සතියයි නේද මතක. ඒක නිසා ප්‍රශ්නයක් නෑ
නලීන් Monday, 21 November 2011 03:36 PM
අනේ මේ ගහන්නේ ක්‍රිකට්ද.
පුරෝහිත Monday, 21 November 2011 05:12 PM
අයියෝ ලංකාවේ ක්‍රිකට් වලට ගිය කල. දේශපාලකයෝ තමයි මේ විදියට ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ
දයාරත්න වීරක්කොඩි Monday, 21 November 2011 05:31 PM
මෙයාලට අයි.පී.එල්. කිව්වනම් හොදට ගහයි නේද?
දයාරත්න Monday, 21 November 2011 05:33 PM
රටට හරි ආඩම්බරයක් මේ වගේ ක්‍රීඩකයෝ
චමින්ද Monday, 21 November 2011 05:40 PM
ලොකු වෙනසක් ඕනෑ
දිමුතු Monday, 21 November 2011 05:45 PM
ඇයි මේ මොනාද මෙයාලට වෙලා තියෙන්නේ???
දමිත් Tuesday, 22 November 2011 05:12 PM
අපිනම් දැන් මැච් බලන්නෙත් නෑ... ජානප්‍රියම ක්‍රීඩාව දැන් නම් අප්පිරියම වෙලා... හොදට සෙල්ලම් කරන ඕනම රටකට අපි අත්පුඩි ගහනවා කවුරු දිනුවත් පැරදුනත්