2012 පළාත් සභා මැතිවරණයේ වැඩි ඡන්ද 6217ක් ලබා ගනිමින් නැගෙනහිර පළාත් සභාවේ ජය හිමිහිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සත් විය. ඔවුන් හිමිකරගත් ආසන සංඛ්‍යාව 14කි. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 11ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 7ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 4ක් ද, ජාතික නිදහස් පෙරමුණ ආසන 1ක්ද හිමිකරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැ'හිර සන්ධානයට
ක්‍රිෂාන්ත Sunday, 09 September 2012 09:25 AM
රටම සන්ධානයට තමයි මෙහෙම ගියොත් යුඑන්පී නායකත්වය වෙනස් විය යුතුයි (දී)
සමන් Sunday, 09 September 2012 09:37 AM
වෙන පළාත් මොනවා උනත් කමක් නෑ - මේක සන්ධානයට ගිය එකට ජය වේවා ඓයෝ යු එන් පී (දී)
කුරුනෙගල Sunday, 09 September 2012 09:38 AM
ඉස්සරහට තව චන්ද තියයි බලමුකෝ (දී)
කමල් Sunday, 09 September 2012 09:46 AM
මොනවා කරන්නද (දී)
සරත් Sunday, 09 September 2012 09:43 AM
මොනවා වෙන්න යනවද මන්ද (දී)
ප්‍රියන්ත Sunday, 09 September 2012 09:50 AM
නියමයි (දී)
ජනක Sunday, 09 September 2012 09:50 AM
අපිනම් කලින්ම දන්නවා (දී)
හෙළ Sunday, 09 September 2012 09:59 AM
සුභපැතුම් (දී)
ලිප් Sunday, 09 September 2012 10:19 AM
පාලකයින්ගේ හොද කම තමයි (දී)
කුමාර Sunday, 09 September 2012 10:24 AM
වැඩ කලා නම් මිනිස්සු චන්නේ දෙනවා (දී)
අනුර Sunday, 09 September 2012 10:27 AM
මිනිස්සු තවම කළගුණ සලකනවා (දී)
රත්න Sunday, 09 September 2012 10:58 AM
කොටියට නොගිය රට කාට ගියත් කමක් නැහැ. (ස)
රිස්වාන් - සවුදි Sunday, 09 September 2012 12:05 PM
කිසිම පක්ෂයක් ආසන 19ක් හිමි කරගෙන නැහැ. ඉතින් කොහොමද රජයට කියා කියන්නේ? (නි)
ධනුෂ්ක Monday, 10 September 2012 12:00 AM
සිංහලකම රැකෙන්න නම් නැගෙනහිරට සිංහල අපේ නායකයෝ පත්වෙන්න ඕනෑ. (නි)
ලලිත් Sunday, 09 September 2012 01:19 PM
අපි ඕක දන්නවා මල්ලි
දේවප්‍රිය Sunday, 09 September 2012 02:28 PM
රටට හොදක් වේවා! (නි)