IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය  දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙන්ම කොත්මලේ විපතට පත් ජනතාව පිළිබඳව සිහි කරමින් ඇය මෙහිදී හැඬුම්බරව කතා කළාය.

"මහ පොළොවට බරක් නැති මහ පොළොව සමග අති විශාල කාර්යභාරයක් කළ අපේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ස්වභාවික ව්‍යසනය නිසා ජීවිත පරිත්‍යාග කර තිබෙනවා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත සහ නුවරඑළිය ආසනයේ අති විශාල පිරිසක් අවතැන් වී සිටිනවා.රජයක් ලෙස ඔවුන් සියලු දෙනා බලාගන්න ගන්න අප සූදානම්.කොත්මලේ නැගෙනහිර කලාපය ඉතිහාසයේ  දැවැන්තම ව්‍යසනයකට මුහුණ දී සිටිනවා.ඔවුන්ගේ ජීවිත ඉතාමත් අඩියට වැටිලා.අප සියලු දෙනා එකතු වී ඔවුන් නගා සිටුවිය යුතුයි.ඇතැම් අය කොත්මලේ මිනිස්සුන්ගේ  ව්‍යාකූල මානසිකත්වය තව තව ව්‍යාකූල කරනවා. ඒක කරන්න එපා.යනුවෙන්ද ඇය කීවාය.



අදහස් (1)

නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි

කෞෂි Friday, 05 December 2025 06:28 PM

වෙන මොනවා කරන්න බැරි වුණත් හොටු පෙරාගෙන අඬලා රඟපාන්න නම් දක්ෂයි. කතානායක ඇඬුවා, හිච්චි අබේ ඇඬුවා, අනුර කොච්චරවත් කෙඳිරි ගානවා. ඕවාට ජනතාව අන්දන්න බෑ හලෝ. වැඩ කරලා පෙන්වන්න...

:       24       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 129 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site