(යොහාන් භාසුර)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (10) පස්වරුවේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොළඹ 2, පෙරහැර මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ පිරිසක් පහර දුන් අතර ඒ මහතා මේ වන විට නාරාහෙන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
දේශබන්දුව කවදාද අත් අඩංගුවට ගන්නේ..? මහජනයාට සේවය කළයුත්තා තමන්ගේ වාසියට දේශපාලුවන්ට සේවය කළාට...