(සුජිත් හේවාජුලිගේ)
ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූහ.
දිලිත් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීය.
විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිදු කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තුන් දෙනාගේ ඇප මුදල දුප්පතුන් අතර බෙදලා පිණක් දහමක් කර ගන්න එක හොඳ නැද්ද?
අපරාදෙ ඔය සල්ලි වලින් දානයක් දෙන්න තිබුණේ...!
පිරිත් සජ්ඣායනය මැද්දේ අත්සන් කරන්නේ දිනන්න නම්, අනිවාර්යයෙන් පරදින නිසා... මෙයා කරන්නේ බොරුවක් ද?
අපි ඔක්කොම යාලුවෝ මල්ලි!
මේ යන විදිහට ක්ලබ් වසන්තයියා හිටියා නම් එයත් ඉල්ලනවා.
ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙකුට හැර ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න...!
රට ගැන හිතන පුරවැසියන් නම්, මේ වගේ යටිකූට්ටු සූත්තර කාරයින්ට කීයටවත් ඡන්දේ දෙන එකක් නැහැ...
"මේ ගොල්ලන්ගේ තරඟය තියෙන්නේ අර ස්වාමින්වහන්සේ එක්කයි " කියලා කවුරුවත් කියනවා එහෙම නොවේ ඔන්න...
මේ තුන්දෙනාගේ කෙරුවාවල් ගැන දන්න මොලේ ඇති කිසිම කෙනෙක් නම් ඡන්දේ දෙන එකක් නැහැ. හරිම බඩු තුනක්...?