IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිහාල් ප්‍රනාන්දු බේරා ගැනිමේ සටනට උදව් පතයි

ප්‍රවිණ කලාකරු නිහාල් ප්‍රනාන්දු  මහතා  මේ වන විට දැඩි රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඒ මහතා  සුවපත් කරගැනිමට  සැත්කම් කිහිපයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා  අවශ්‍ය  මිල මුදල්  සොයා ගැනිමේ අරමුණින් එක්සත් කලා සංසදය සංවිධානය කරන නිහාල් ප්‍රනාන්දු  කලාකරුවා  රංගනයෙන් දායක වු වේදිකා නාට්‍ය  තුනක් වේදිකාගත කිරිම ඔක්තෝබර් 15,16 සහ 17 කොළඹ මහානාම විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඒ පිළිබඳව මාධ්‍ය  දැනුවත් කිරිමේ හමුවක්  කොළඹ ජානකි හෝටලයේදී  අද (09) පැවැත්විණි. ධර්මසිරි බණ්ඩාරනායක, සුරේනි සෙනරත්, ඩයනා ගමගේ,මිචෙල් ෆොන්සේකා ඇතුළු කලාකරුවෝ  මේ අවස්ථාවට  එක් වුහ. 

RDS_1346 RDS_1353 RDS_1364 RDS_1371

 



අදහස් (0)

නිහාල් ප්‍රනාන්දු බේරා ගැනිමේ සටනට උදව් පතයි

නිශාන්ත මහවැව Sunday, 11 October 2015 08:07 AM

ඔබට ඉතා ඉක්මනට සුව වේවා කියා මා පතමි ඒ වගෙම කලා කරුවෙකුට උදව් කරන්න ඉදිරි පත් වෙචීච මෙම කලා කරුවන් පිරිසට ස්තුති වන්ත වෙමි (බ)

:       0       0

රන්ජිත් විජේසේකර Saturday, 10 October 2015 07:11 AM

ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

හේවා සරත් Saturday, 10 October 2015 10:45 AM

ඔබ තුමා සුවපත් වේවා.! (ර)

:       0       0

බණ්ඩාර Saturday, 10 October 2015 05:03 PM

නිදුක් සුව පතමි! (නි)

:       0       0

සිසිර Sunday, 11 October 2015 12:46 AM

පරිපුර්ණතාවයෙන් හා සහජ හැකියාවකින් යුතු ඉතාම අගනා අහිංසක කලාකරුවෙක්. ඔබතුමාට ඉක්මන් සුව හද පත්ලෙන්ම පතමි (නි)

:       0       0

අබරන් Friday, 09 October 2015 11:04 PM

ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

වසන්ත Saturday, 10 October 2015 12:26 AM

ඔබගේ ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)

:       0       0

සිරිවංශ සිල්වා Sunday, 11 October 2015 04:42 AM

අර දේශපාලුවන්ට කඩේ ගිය එක කලාකරුවෙක්වත් මෙතැන නැහැ. ඕක තමයි ඒත් පව් අහිංසක නළුවෙක්. ඔබට ඉක්මන් සුවය පතමි (බ)

:       0       0

ටිල්වින් Saturday, 10 October 2015 02:16 AM

ඔබගේ උතුම් වූ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ට ඉක්මන් සුවය ලැබේව! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site