2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොසිතූ තැනකින් මරුවා එයි
ලුම්බිණි Thursday, 04 December 2014 02:05 AM
හරිම අවාසනාවන්ත දෙයක්. (නි)
නිශාන්ත Thursday, 04 December 2014 03:05 AM
මේක ගැන කියන්න හරියටම දන්නෙ නැහැ. අවාසනාවන්ත මරණයක්. සිදුවෙලා තිබෙන ආකාරය ගැන කවුරුත් දැනුවත් කරනවා නම් හොඳයි නේද? තවත් මේ වගේ දේවල් නොවන්න. (නි)
අනුර Thursday, 04 December 2014 03:09 AM
බලාගෙන ඉන්න ඔය මනුස්සයට තවම පන තියෙනවා (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 04 December 2014 03:13 AM
මරණයට හේතුව ආධාරයකය නෙමෙයි (නදී)
ගයාන් Thursday, 04 December 2014 04:38 AM
මේක උනු ආකාරය දන්නා හෝ හිතෙන කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි. ඒක අපි හැමෝටම සාමාන්‍ය ජනතාව / ත්‍රි රෝද රථ පරිහරණය කරන ජනතාව විදියට බොහොම වෙදගත් වේවි.(නදී)
ටුආන් Wednesday, 03 December 2014 04:43 PM
මේක සිද්ධවුණේ කොහොමද කියලා හිතාගන්න බැහැ (නි)
පිටිගල මිලානෝ Wednesday, 03 December 2014 04:57 PM
බීමත්කම අද ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්. බීමෙන් සෞඛ්‍යමය හානි සිදුවනවා පමණක් නොව නොසිතිය හැකි සුළු අනතුරු වලින් පවා ජීවිතය නැතිවිය හැකියි. (නි)
මනුක Wednesday, 03 December 2014 06:41 PM
හිතාගන්නත් අමාරුයි වෙන දේවල්. ඔබට නුවන් සුව! (නි)