අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්‍රියන්ත සමරකෝන් මහත්වරු අද සවස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති
සිරි Thursday, 08 May 2014 11:32 AM
නීතීඥ සංගමයේ විරෝධයකුත් වාර්තා වුණා කියලා කතාවක් තියෙනවා නේද? (නි)
රන්ජි Wednesday, 07 May 2014 11:45 PM
රටක නීතියට ගරු කරන්න නිතිය සාධාරණ බව විශ්වාස කරන්න (දී)
ධම්ම Thursday, 08 May 2014 12:07 AM
නිතිය විනිවිද පේන්න ඕනේ (දී)
ගාමිණි Thursday, 08 May 2014 12:23 AM
සුභ පැතුම් (දී)
මිලානො ජයන්ත Thursday, 08 May 2014 02:10 AM
රටේ වාසනාව දැන් ඉතින් ගොඩ ගැසී තියෙන නඩු සූස්ගාල විසදි ඉවරවෙයි දේපල උගස්තියල පෙරකදොරුවන්ට ගෙව ගෙව අව්‍රුරුදු ගනන් නඩුකියන දුප්පත් මිනිසුන්ගෙ මුදල් සහ කාලය ඉතුරුයි. (ස)
ලංකාතිලක Thursday, 08 May 2014 01:21 PM
අධිකරණය ස්වාධින විය යුතුය . ඔවුන් ලබන පත්වීම් උනත් ස්වාදීන විය යුතුය . මෙය මාගේ මෝඩ හැඟීමක් වෙන්නට පුළුවන් (දී)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 08 May 2014 08:04 PM
සේරම් මම ඔක්කොම දන්නවා කියල නෙමේ කියන්නේ. ඉහත එක විනිසුරු වරයෙක් ගැනවත් දන්නේ නැද්ද. පත්තර කියවන්න.(නදී)
චින්තා Thursday, 08 May 2014 03:54 AM
ඔබ සැමට සුභ අනාගතයක්! (නි)
ඉසුරන්දි Thursday, 08 May 2014 01:36 PM
කිසි කෙනෙකුගේ අතකොළුවක් නොවී රාජකාරිය දේවකාරියක් සේ සළකා හොඳින් කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා! (නි)
ගුණවර්ධන Thursday, 08 May 2014 08:24 PM
සුභ පැතුම්!! (නි)
සේරම් Thursday, 08 May 2014 08:15 AM
අධිකරණ නිලධාරීන්ගේ අපක්ෂපාතීත්වය ගැන මහජන විශ්වාසයක් තිබීම අවශ්‍යයි (නි)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 08 May 2014 08:18 AM
අදහස් දාන අය මොනවා දැනගෙන අදහස් දානවද දන්නේ නැහැ.රටතොට විස්තර කියවන්න බලන්න. ඉන්පසු අදහස් දාන්න (නි)
සේරම් Thursday, 08 May 2014 08:59 AM
ඔවු රොෂාන් ඔයා තරම් කවුරුවත් මොනවත් දන්නේ නෑ. (නදී)
මොහාන් , කොළඹ 07 Thursday, 08 May 2014 09:10 AM
සියළු යස ඉසුරු පහළ වේවා! (නදී)
කසුනි Thursday, 08 May 2014 10:03 AM
සුභ පැතුම්!! (ස)