IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි

අජන්ත කුමාර අගලකඩ

 

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.



අදහස් (13)

නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි

ගල්කටස් Friday, 12 October 2018 01:44 PM

සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ, පාට වලින් තොරව ශක්තිය ලැබේවා !!!

:       42       220

ගල්කටස් Friday, 12 October 2018 01:44 PM

සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ පාට වලින් තොරව ශක්තිය ලැබෙත්වා !!!

:       40       65

Ananda R Friday, 12 October 2018 03:10 PM

බාධාවකින් තොරව ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ඔබතුමාටත් ශක්තිය ධෛර්යය මෙන්ම ඉඩප්‍රස්ථාව ලැබේවා..!!!

:       31       61

Amila Friday, 12 October 2018 03:15 PM

රටේ නඩු ඉක්මණින් ඉවර කරගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් හදන්න බලන්න. රටේ මිනිස්සුන්ගේ වටිනා කාලය සහ මුදල් නිකන් නිරපරාදේ නාස්තිවෙනවා.

:       15       76

සතයපාල Friday, 12 October 2018 04:10 PM

සුබ පැතුම් !

:       188       35

sg Friday, 12 October 2018 05:41 PM

ඉතාම හොද තීරණයක්

:       115       31

Mahee Saturday, 13 October 2018 01:39 AM

ඇවිදින කුණු බක්කිවලින් කිලිටි වී තිබුණු තැනකට සුවඳ හමන මලක් පිපුනා වගෙයි. සර්ව සාධාරණව යුක්තිය පසිඳලන අතරේ පහල අධිකරණවල නඩු ප්‍රමාද වීම වැළැක්වීමටත් ඔබතුමාට හැකිනම් ඔබතුමාගේ කීර්ති නාමය ලංකා අධිකරණ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

:       0       0

justice Saturday, 13 October 2018 03:23 AM

ගරු ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවේ ඉතා විශිෂ්ට තීරණයක්............

:       0       0

maime bandara Saturday, 13 October 2018 05:29 AM

මහරජ සහ පිරිවර බලන් හිටියේ අර හොර ගෑනි පත්වෙන කම් දුෂණ නඩුටික යටගහගන්න හරිගියේ නැහැ. කොහොමත් ඔබතුමාට සුභපැතුම් !!! පක්ෂ, පාටවලින් තොරව අවංකව රාජකාරි කරන්න ශක්තිය ලැබේවා..

:       0       0

Shan Saturday, 13 October 2018 08:17 AM

කරුණාකරලා වහලෙක් නම් වෙන්න එපා. ලැබුණු මනුස්ස ආත්මයේ ගෞරවය රැකගෙන ඉන්න.

:       1       22

kamil Saturday, 13 October 2018 08:44 AM

නව පොලිස්පතිත් දිවුරුම් දෙයිද?

:       1       18

Chandima Saturday, 13 October 2018 10:00 AM

එක එක කෙනාගේ හිතවත් කම් නොසලකා මේ විදියටම මහා බැංකුවෙත් ජ්‍යෙෂ්ටත්වය අනුව ඊළඟට ඉන්න නිලධාරියාව මහා බැංකු අධිපති ලෙසට පත් කරන්න.

:       0       14

PerakumSaturday, 13 October 2018 01:43 PM

එහෙම කොහොමද? අපි සිංගප්පූරුවෙන් ආනයනය කරනවා හොඳ එක්කෙනෙක්...!

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site