(ඉන්දිකා රාමනායක)
යාපනය නිර්වේලි ප්‍රදේශයේ නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසේ තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි.
සිව් දෙනකුගේ සමන්විත කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබු තරුණිය යාපනය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි (24) හිවිරිදි තරුණියක් බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නිවසකට පැන තියුණු ආයුධවලින් පහරදීලා
Mangala Monday, 11 September 2023 03:28 PM
යාපනේ නිතරම අහන්න ලැබෙන දෙයක්... නීතිය සහ දඬුවම් තමයි මුලින්ම කළ යුත්තේ...!
wimal Monday, 11 September 2023 04:22 PM
කපන කොටන අයට නිකන් දඩුවම් කරල හරියන්නෙ නැහැ නීතියක් ගෙන්න ඔනෙ අත් දෙක කපන්න. අහින්සක මිනිස්ස්සු දුක් විදිනව.