ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලුවී එස්ට් නම් තිදරු මව ලෝක වාර්තාවක් සම කළාය. ඇගේ දූවරුන් තිදෙනාම බිහි කැර ඇත්තේ පෙබරවාරි 29 වැනි දා අධික අවුරුදු දිනවලදීය. බාලම දියණිය 2012 පෙබරවාරි 29 වැනි දා බිහි කළාය. නෝර්වේ රාජ්‍යයේ කාන්තාවක මීට පෙර 1960, 1964 හා 1968 වර්ෂවල පෙබරවාරි 29 වැනිදා දරුවන් තිදෙනකු බිහි කළාය. 2016 පෙබරවාරි 29 වැනි දා තවත් දරුවකු බිහිකැර ඇමෙරිකා වාර්තාව බිඳ දමන අදහසක් ඇද්දැයි ඇගේ සැමියාවන ජේ.කේ. ඩේවිඩ්ගෙන් මාධ්‍ය වේදියෙක් විමැසීය. ‘අපට දරුවන් තිදෙනෙක් ඇති‘ යනුවෙන් ඔහු පිළිතරු දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිව්යෝක් කත ලෝක වාර්තාවක් සම කරයි
ජයසූරිය Friday, 23 March 2012 12:47 PM
පුදුමසහගතයි !!!