IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කණ්ඩුල හස්තියා මත සදාතුක කරඬුව තැන්පත් කළහ. උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි සහ ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පෙරහර ශ්‍රී ලංකාවට ආවේනික නැටුම්, ගැයුම් හා වැයුම් වලින් අලංකාර විය. පෙරහර හෙටත් පැවැත්වේ.                



අදහස් (0)

නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති

සමින්ද Monday, 06 February 2012 10:23 PM

මේකට දැන් කියයි හොද කතා

:       0       0

හසිත Monday, 06 February 2012 10:31 PM

මේ මිනිස්සු හැමදාමත් මෙහෙම එක්සේසත්ව වැඩ කරනවනම් අපෙ රට තරම් තවත් සුන්දර රටක් කොහිද ?

:       0       0

හේමන්ත Monday, 06 February 2012 10:46 PM

හොද දේට මෙහෙම එකට එනවනම් කොච්චර හොදයිද

:       0       0

රාවනා Monday, 06 February 2012 11:17 PM

අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ.. අයියා මල්ලී වාගේ අයියා මල්ලී.....

:       0       0

කමල් Tuesday, 07 February 2012 02:55 AM

අපේ මිනිස්සුන්ට නොතේරුනාට මේ දෙගොල්ලොම ඉන්නේ එක පැත්තේ තමයි. අහිංසක මිනිස්සු තමයි අනිත් පැත්තේ ඉන්නේ..

:       0       0

චන්දවිමල හිමි Tuesday, 07 February 2012 07:25 AM

විපක්ෂ නායක තුමා රටේ ප්‍රධාන රජයේ උත්සවය වන නිදහස් උළෙලට අවේ නැහැ. ඒක ඉතාම නරකයි..

:       0       0

අජන්ත Tuesday, 07 February 2012 09:27 AM

බොහොම හොඳයි.. අපි බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ නිදහසක්. තන්හාවෙන්, ක්‍රෝදයෙන්, වංචාවෙන් තොර රටක්..

:       0       0

තේනුදී Tuesday, 07 February 2012 09:56 AM

ඇයි රටේ තියන ප්‍රශ්න විසඳන්නත් මෙහෙම එකතු වෙන්න බැරි?

:       0       0

නාමල් විජේරත්න Tuesday, 07 February 2012 10:03 AM

සාධු සාධු. මෙහෙම ඉන්නවනම් දෙන්නම්කො පන වුණත්..

:       0       0

යාපා Tuesday, 07 February 2012 10:32 AM

පොඩි හාමුදුරුවො හැමදාම කළේ මිනිස්සු එකට එකතු කරන එක. මේ කරන දේවල් වලට උන්වහන්සේට පින් සිදු වෙනවා..

:       0       0

කපිල Tuesday, 07 February 2012 10:58 AM

ඒ ගොල්ලො හොද අවබෝධයෙන් තමයි හැමදාම ඉන්නේ. මේ අයගෙ පස්සෙන් යන අන්තගාමීන් තමයි හැමදාම ඇනකොටා ගන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site