නුවන් පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (36/4) අපතේ යවමින් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සී සී. සී සහ නාවික හමුදා පිල අතර සී.සී.සී පිටියේදී ඊයේ පැවැති තරගය විසදුමකින් තොර ව ම නිමාවට පත් විය. නාවික හමුදා පිල (ගයාස් කි‍්‍රස්ටෝපර් 61, නුවන් පෙරේරා 36/4, විකුම් සංජය 9/2, ඉෂාන් රත්නායක 20/2) සී. සී. සී. ඕවර 14කදී කඩුලූ 4කට 55 (දිල්හාන් කුරේ නොදැවී 23, රසික පි‍්‍රයදර්ශන 19 නොදැවී, මාධව පෙරේරා 11/3)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවන්ගේ පන්දු යැවීම අපතේ යයි