IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


නවක වදේට භික්ෂූහු 11 දොට්ට

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භික්ෂූන් 26 නමකට තාවකාලික පන්ති තහනමක් පැනවීමට එහි සනාතන සභාව තීරණය කළ බව උපකුලපති  මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියෝ කියති.



අදහස් (0)

නවක වදේට භික්ෂූහු 11 දොට්ට

JAY Wednesday, 07 December 2011 04:53 PM

බොහොම හොද වැඩක්. මේ වගේ අයද සමාජයට සර්ධාව, දයාව, කරුණාව දෙන්න යන්නෙ.

:       0       0

ජේ. හේරත් Wednesday, 07 December 2011 04:31 PM

නමස්කාර පූර්වකව අපේ හාමුදුරුවනේ

:       0       0

විකී Wednesday, 07 December 2011 04:44 PM

ඉතාම හොද ක්‍රියාවක්. නවකවදය මුලින් උපුටා දමන්නට එම ක්‍රියාවල‍ යෙදෙවුනගේ ශිෂ්‍යභාවය සදාකාලීන අහෝසි කලයුතුයි.

:       0       0

කේ.ඒ. සංජීව පෙරේරා Wednesday, 07 December 2011 05:34 PM

කිසිම සමාවක් දෙන්න එපා, ඔයවගේ හාමුදුරුවන්ට

:       0       0

ප්‍රභාත් Wednesday, 07 December 2011 06:05 PM

කිසිම සමාවක් දෙන්න එපා, නවකවදෙට වඩා භික්ෂු සාසනයට නිගා දෙන මේ පිරිස වෙනුවෙන් තදින් ක්‍රියා කල යුතුයි

:       0       0

ජයී Wednesday, 07 December 2011 05:37 PM

තරුණ සිසුන් සහ තරුණ භික්ෂූන් අතර වැඩි වෙනසක් නැතිවා මෙන් ‍වැටහේ. නවක වදය වශයෙන් කළ දේවල්ද පළකරනවානම් හොඳයි.

:       0       0

දලු බණ්ඩා Wednesday, 07 December 2011 05:57 PM

ඇත්තටම හොද ක්‍රියාවක්. ඔය දේම අර විශ්ව විද්‍යාලවල කලා පීඨවල ඉන්න නවක වදය දෙන අයටත් කරන්න ඕනෙ

:       0       0

MPSA Wednesday, 07 December 2011 06:36 PM

ලැජ්ජ වෙන්න ඕනි මෙ අය සිවුරු දරාගෙන ඉන්න

:       0       0

ලූෂන් Wednesday, 07 December 2011 07:48 PM

බුද්ධ ශාසනේට ගිය කලක්?

:       0       0

නුවන් මෙහෙවර පදනම Wednesday, 07 December 2011 09:06 PM

ඔය වගේ හිමිවරු නිසා තමයි සසුන විනාසවෙන්නේ දැඩි දඬුවම් දෙන්න

:       0       0

පුරෝහිත Wednesday, 07 December 2011 10:46 PM

ආපසු කවදාවත් මේ අයට ශිෂ්‍ය භාවය දෙන්න එපා. ඔය වගේ තද දඩුවම් දීලම තමයි නවක වදය නැති කරන්න පුලුවන් වෙන්නෙ. උපකුලපති හාමුදුරුවන්ට අපේ ගෞරවනීය නමස්කාරය

:       0       0

පූජ්‍ය ගල්තුඩුවේ සුගුණ හිමි Wednesday, 07 December 2011 10:50 PM

ශාසන භාර දෙවියනේ සසුන පිරිසිදු කරන්න කාලයයි මේ.....

:       0       0

කාන් boy Thursday, 08 December 2011 04:30 AM

මෙයාලගේ ශිෂ්‍ය භාවය නෙමෙයි, සංඝ භාවයයි අහෝසි කරන්න ඕනා

:       0       0

අන්තරේ ලොක්කා Thursday, 08 December 2011 05:11 AM

බොහොම හොදයි. දැන් ශිෂ්‍ය සංගම් කෑ ගසයි මෙන්න ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නැති කරනවෝ කියලා.

:       0       0

අමල් පෙරේරා Thursday, 08 December 2011 07:09 AM

ඔය වගේ හාමුදුරුවෝ නිසා ශාසනේ විතරක් නෙමෙයි රටත් ඉවරයි

:       0       0

චමිල් Thursday, 08 December 2011 08:25 AM

බොහොම හොද වැඩක්. කිසිම සමාවක් දෙන්න එපා, ඔයවගේ හාමුදුරුවන්ට

:       0       0

විජිත Thursday, 08 December 2011 08:25 AM

බුදු සසුනටම නිගාදෙන, බුද්ධ චීවරය විකුණාගෙන කා ජීවත්වන මෙවැනි චීවරධාරීන් එළවා දැමීම සමාජයේ කාගේත් වගකීමයි.

:       0       0

සුනිල් පෙරේරා Thursday, 08 December 2011 09:04 AM

සිවුරෙ හිටියත් අපාගත වීම වළක්වන්නට බැරි අකුසලයක් සිදු වී ඇත

:       0       0

සරත් Thursday, 08 December 2011 10:01 AM

මහණ වෙන්න ආපු පළමු දවසෙත් ලොකු හාමුදුරුවෝ මෙයාලට නවක වදය දුන්නද දන්නෙ නෑ???? සමහර විට ඒක මතක් වෙලා වෙන්න ඇති

:       0       0

BJKK Thursday, 08 December 2011 11:05 AM

බොහොම හොද වැඩක්. මේ වගේ අයද සමාජයට සර්ධාව, දයාව, කරුණාව දෙන්න යන්නෙ.ඔය වගේ හිමිවරු නිසා තමයි සසුන විනාසවෙන්නේ දැඩි දඬුවම් දෙන්න භික්ෂු භාවයත් අහෝසි කරන්න වටිනවා !

:       0       0

ගාමිනී Thursday, 08 December 2011 12:10 PM

නවක වදය තුරන් කිරීමට දැඩි දඩුවම් දීම ගැන ඔබ වහන්සේව අගය කරමි

:       0       0

චිත්‍රානි ජයවර්ධන Thursday, 08 December 2011 11:45 AM

පණ ඇති සෑම සත්වයකුටම මෛත්‍රී කළ යුතු බවට බුදුන් වහන්සේ දෙසූ දහම ක්‍රියාවට නංවන්නට උත්සාහ ගන්න ඇති උන්වහන්සේලා! අබුද්දස්ස කාලේ !!

:       0       0

ජයපාල Thursday, 08 December 2011 12:05 PM

භික්ෂූභාවය අහෝසි කරන්න නාහිමියනි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 42 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 180 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 35 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 65 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 122 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 415 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 26 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site