පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.
සේවකයන් සිව් දෙනකු ගින්න හට ගැනීමට පැය කිහිපයකට පෙර එහි සිටි බවට ද තොරතුරු ලැබී ඇත.
එදින ඔවුන් වහළයේ විදුලි අලුත් වැඩියාවක් කැර ඇති බව සේවකයින් දෙදෙනකුගේ කටඋත්තර වල සඳහන් බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෝලිම්ටි 12 ක ගෙන් ප්‍රශ්න කරයි
පාරා Sunday, 22 June 2014 08:41 PM
වෙළද ජල් බරි, දන්නේ නැද්ද (නදී)
කමල් Monday, 23 June 2014 09:32 AM
බල සේනාවේ එකවුන්ට් එකෙන්ම ගොඩ යන්න බැලුවා වද්ද? (නදී)
නිසාර් Sunday, 22 June 2014 08:47 PM
අමුඩේ අඳින්න ඕන අය තමයි ගිනි තියන්නේ. මොකද විලාසිතා නැහැනේ (නදී)
සිරිපාල Sunday, 22 June 2014 09:38 PM
මේ ගින්නට පහුගිය දින වල ආ අදහස් බැලුවම නම් ඇති වෙන්නෙ කෝපයක් නෙමෙයි කණගාටුවක්. (නි)
දීප්ත Monday, 23 June 2014 10:35 AM
කවුරු මොනවා කිව්වත්, කවද හරි සත්‍යය ජය ගනී.(නදී)
නෙළුම් Sunday, 22 June 2014 10:17 PM
කවදාහරි ඇත්ත හෙළිවෙයිනේ (නි)
ගිහාන් Monday, 23 June 2014 12:08 AM
නිසාර්, ඔය වැඩේ කළ අය පිටසක්වලින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, ළඟ පාතින්මයි. (නි)
අහිංසා Monday, 23 June 2014 01:18 PM
පොලිසියේ පරණ පැමිණිලි පොත කෝ ? විහිළුවක් නොවේ සමහර පැමිණිලි ලියපු පොත නැහැ කියන්නේ ඇත්තද.? ගිනි නිවනය එවන්න ඇමතිගේ අවසරය අවශ්‍යයද..? (නදී)
සජී Sunday, 22 June 2014 05:30 PM
මෙම ආයතනයට නොවිකිනෙන පැරණි විලාසිතාවල ඇදුම් පසුගිය දිනෙක ගෙන ආවාදැයි කියාත් සොයා බැලිය යුතුය. බොරදියේ මාළු ඇල්ලීම හෝ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීම වැනි උපමාවන් මාගේ මතකයට නැගේ. (නදී)
මංජු Sunday, 22 June 2014 06:29 PM
මේවා ජාතික අපරාද ? (නදී)
යස්මින් Tuesday, 24 June 2014 08:59 AM
දැන් රස්සාවල් අහිමි වෙනෙවා ද . අපරාදේ (දී)
නදිකා Monday, 23 June 2014 08:35 AM
නිසාර්, අමුඩේ ලස්සනයි යක්කු වගේ ඉන්නවට වැඩිය. (නදී)
විකි Monday, 23 June 2014 09:09 AM
මේක නම් මට හිතෙන්නේ ආයතනයේම වැඩක්. මොකද රක්ෂණ ආවරණ ලබා ගැනීම වෙළදාමට වැඩ ලාබදායක වෙන්න පුළුවන්, මේ දවස් වල වෙලදාම් පහලට (දී)
කපොටියා Monday, 23 June 2014 09:12 AM
නිසාර්, ඒගොල්ලෝම ගිනි තියාන, පොලිස් ආරක්ෂාව ඉල්ලනවා වෙන්න ඇති. (දී)