IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නරක් වූ හාල් මැස්සන් කවන්න බැරිවේ

පරිභෝජනයට නොසුදුසු කල් ඉකුත් වූ  හාල්මැස්සන් කිලෝ 20000ක් පමණකොළඹ කේසර වීදියේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ඩුබායි සිට ගෙන්වන ලද බව කියන මෙම හාල්මැස්සන් පිරිසිදු කර යළි අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී මේ අත්අඩංගුවට පත්විය.  එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කි. ගබඩා හිමිකරුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.



අදහස් (0)

නරක් වූ හාල් මැස්සන් කවන්න බැරිවේ

අල්විස් Saturday, 08 February 2014 06:57 PM

හොඳ දේට අපි හොඳ කිව යුතුයි. පසුගිය මාස දෙක තුන ඇතුලත පාරිභෝගික අධිකාරිය විසින් අල්ලා ගනු ලැබූ මෙවැනි අක්‍රමිකතා නිසා මහජනයා ආරක්ෂා වුණා (දිල්)

:       0       0

ලෙස්ලි Saturday, 08 February 2014 08:15 PM

දැන් කොහොමද දිගට හරහට අල්ලන්නේ ඒ කියන්නේ මෙයට කලින් මේ ගොල්ලෝ හරියට වැඩ කරලා නැහැ (අ)

:       0       0

ආරියසේන Saturday, 08 February 2014 09:54 PM

පාරිබෝගික අධිකාරිය නොදැන වෙන දේවලුත් තියෙනව මේවා ගෙවල් වලට ආපන ශාලාවලට ගෙනල්ල අඩුමිලට විකුණන අයත් ඉන්නවා.ඒ අයගේ දුක් ගැනවිල්ල අහල ගන්න අයත් ඉන්නවා. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 08 February 2014 10:05 PM

අහුනොවෙන තව කොච්චර ජරාව මිනිසුන්ට මේ කූට වෙළෙන්දෝ කවනවා ඇත්ද?මේ අමනයන්ට මේ විදිහට ගන්න සල්ලි යාදෙනවද? (අ)

:       0       0

සත්‍යයා Sunday, 09 February 2014 02:21 AM

අපි හොඳ දේ ට හොඳ කියන්න නම් හොඳ මොකක්ද කියල මුලින්ම හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට පොලිසිය අවංකව ම සේවය කරන විට දේශපාලකයා ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. අපරාධ කර අසුවන පාක්ෂිකයි, හිතවතුන් ඥාතීන් නිදහස් කරනවා. පාලකයා කළු පාටට සුදුයි කියන කොට ඔව් ඔව් ඒක සුදු තමයි කියන ඇම්බැට්ටි ජනතාවකට ඉන්න වෙන්නේ හැමදාම අඳුරේ. මේක හාල්මැස්සන් ට සීමාවෙච්ච ප්‍රශ්නයක් නොවේ. (අ)

:       0       0

සත්‍යයා Sunday, 09 February 2014 04:03 AM

අපි හොඳ දේ ට හොඳ කියන්න නම් හොඳ මොකක්ද කියල මුලින්ම හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට පොලිසිය අවංකව ම සේවය කරන විට දේශපාලකයා ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. අපරාධ කර අසුවන පාක්ෂිකයි, හිතවතුන් ඥාතීන් නිදහස් කරනවා. පාලකයා කළු පාටට සුදුයි කියන කොට ඔව් ඔව් ඒක සුදු තමයි කියන ඇම්බැට්ටි ජනතාවකට ඉන්න වෙන්නේ හැමදාම අඳුරේ. මේක හාල්මැස්සන් ට සීමාවෙච්ච ප්‍රශ්නයක් නොවේ. (අ)

:       0       0

ගංගෝ Sunday, 09 February 2014 05:53 AM

ඔය වගේ හල මැස්සන් ගොඩක් ඇල්ලුවා. නමුත් තෝරු මෝරු අල්ලන්නේ නෑ.අද මම බිව්වා ශ්‍රිලංකාවේ තේ ,ඒවා පැකට් කරලා තිබුනේ ඩුබියි වලින් . එහෙටත් අරින්න හැදුව කසල තේ කොළ . මේ වැඩ කරන මිනිසුන්ට උපරිම දඩුවම දෙන්න ඕන ,ඕකට හරිම කෙනා ගොඨාභය කියල මම හිතනවා.(අ)

:       0       0

හචිකෝ Sunday, 09 February 2014 08:29 AM

අපේ රටේ නියම ප්‍රමිතියට අපට ලබා ගත හැකි දේ මොනවද කියල කවුරු හරි මට කියාදෙන්න ? (නදී)

:       0       0

අනුරාධ Sunday, 09 February 2014 09:29 AM

කොහෙද යන්නේ මල්ලේ පොල්. (අ)

:       0       0

අජන්ත Sunday, 09 February 2014 10:45 AM

නිකන් හිතන්න ගඳ ඇති පලාතම (දී)

:       0       0

මලක Sunday, 09 February 2014 10:46 AM

මට දුක මේක අල්ලපු නිලධාරීන් ගැන (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 09 February 2014 10:46 AM

බිස්නස් කරන්නේ දෙසපාලකයන්ගේ රැකවරණ ඇතුව මේවා ඉතින් හුඟක් වෙලාවට යට යනවා ඕනෙනම් අල්ලපු මහත්තුරු ටික කොහෙට හරි මාරු කරලා දායි (දී)

:       0       0

පාලින්ද Sunday, 09 February 2014 12:36 PM

100 - 200 එක පාර ලෙඩ වෙන්නේ මේවා කාල තමයි (දී)

:       0       0

ලක්මාල් Sunday, 09 February 2014 12:38 PM

හොද වැඩක් කරලා තියෙන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site