IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නාමල් මංගල ගැන කතා කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා දේශපාලනයට ගෙන එන්නැයි පියාට මුල්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

තමා දේශපාලනයට පැමිණෙන්නේ ඒ අනුව බව පැවසූ අමාත්‍යවරයා ඔහුගේ එම උත්සාහය තමා කෘතවේදීව සිහිපත් කරන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයේදීය.

දේශපාලන පිටියට 2010 වසරේ දී පැමිණෙන තමාට මංගල සමරවීර මහතා මුලින්ම හමුවූයේ 2005 වර්ෂයේදී යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් තමා මංගල සමරවීර මහතා සමඟ සමීපව කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (14)

නාමල් මංගල ගැන කතා කරයි

Prabha Friday, 11 February 2022 04:31 PM

ඒ පවම ඇති මංගලට කල්ප ගානකට අපායේ යන්න.

:       5       41

kamalFriday, 11 February 2022 05:30 PM

මංගල සමරවීර නැමැති මහා ප්‍රජාතන්ත්‍රවාදියා 2003 දී පැවැති රජය පෙරළා කරපු දේශපාලන විනාශය තවමත් විඳිමින් සිටියි...!!!

:       41       9

Diyasena Friday, 11 February 2022 04:47 PM

අපි එදා ඉඳන්ම කිව්වා නේද ඔය මංගලයා රටට විනාශයක්මයි කරේ කියලා... එතකොට මංගලගේ ගුණ වයපු අය බලන්න මේක. එයා රටේ අනාගතේට කාල බෝම්බ තියලා තමයි මැරිලා තියෙන්නේ...

:       3       37

විපරමා Friday, 11 February 2022 06:37 PM

තමුන්ගේ පියාට ජනාධිපති වෙන්න සෑහෙන්න උදව් කරපු මංගලට ගුණමකුවන් කරපු වැඩ ගැනත් අපි නොදන්නවා නෙවෙයි...

:       0       30

Ruwan Friday, 11 February 2022 07:14 PM

තේරුම් ගත්තා මංගලගේ තීරණ මොන වගේද කියලා... තැන්ක්ස් නාමල් රටටම ඒක තේරුම් කළාට... හම්මේ... ඉතින්.... මොලයක්නේ මේත්...!!! 

:       0       22

සුරනිමල Friday, 11 February 2022 08:31 PM

දේශපාලන ජීවිතයේ මංගල සමරවීර කරපු එකම සහ ලොකුම වැරැද්ද...!

:       33       30

රුවන් Saturday, 12 February 2022 08:47 PM

නෑ බං... මංගල හරි..... බැරි වෙලාවත් නාමල් දේශපාලනෙට එන්න මහින්ද මැරෙනකල් හිටියා නම්.... නාමල් එන්නේ උඩින්ම ජනාධිපති වෙලා... කලින් ම ගෙනැල්ලා මංගල කළේ ජාතියේ ඇස් ඇරියා...

:       0       2

Kumara Friday, 11 February 2022 09:24 PM

මංගල තමයි මේ විනාශයට මුල... නොදකින්..!!!

:       0       21

Vipula Friday, 11 February 2022 11:35 PM

මේ ගොල්ලන්ට සාපවෙනවා මේ රටට කරපු විනාශයට...

:       0       1

Sunil Saturday, 12 February 2022 07:13 AM

කළ වින්නැහියක්...!

:       0       4

Deepal Nirosh Saturday, 12 February 2022 10:06 AM

මදැයි... අපි හිතුවේ මංගලගේ ගැටවලට අහුවුණේ සරත් රනිල් මෛත්‍රී වගේ අය විතරයි කියලානේ? දැන් බලන් ගියාම මහින්දත් ඉඳලා තියෙන්නේ ඒ බෝට්ටුවේමනේ... ඔයින් ගියා ඇති.

:       1       3

ranjith Saturday, 12 February 2022 01:39 PM

රටේ අවාසනාවට හොඳ මිනිස්සු මැරෙනවා. මීහරක් ඉතුරු වෙනවා රට කන්න.

:       0       3

Shan Saturday, 12 February 2022 01:50 PM

රටට නැතිවුණේ යම්කිසි දැක්මක් තිබුණු දේශපාලඥයෙක්... කම්බ හොර කබ්බෝ තමයි ඇදගෙන යන්නේ අපේ කරුමෙට..

:       0       2

Bamunuarachchi Saturday, 12 February 2022 04:44 PM

ඒ වගේ ගොන් වැඩ එයත් ගොඩක් කළා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site