මේ නාමල් උඩුගම මහත්තය ගයපු ප්‍රසිද්ධ ගීතයක්. මේ ගීතය අනූව දශකයේ වගේම දෙදාහ මුල් කාලයෙත් ලංකාවේ තාරුණ්‍යයේ ප්‍රසිද්ධ වෙච්ච ගීතයක්. ඒනිසා මේ ගීතය අහන්න ගොඩක් අය කැමති වේවි. විදේශයන්හී ජීවත් වන ලාංකික තරුණයන් බොහෝවිට ලාංකේය ගීතවල කවර් වර්ෂන්ස් කරන්නෙ තමන්ගෙ රට ඒගොල්ලන්ට කොච්චර මිස් වෙනවද කියල මතක් කරන ගමනුයි. ඒහින්දම මේ වීඩියෝව ඩෝන්ට් මිස් එකට වැටෙන්නේ.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නාමල් උඩුගමගේ ගීතයක් ජිම් බීම් බෝයිස්ලාගේ හඬින්