දිවුලපිටිය බාදුරාගොඩ පොත්තෙවෙල දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු යැයි සැකකෙරෙන අයකු මිය ගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
එසේ මිය ගියේ සිසිර කුමාර නොහොත් පොත්තාවෙල කලුවා නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි බව කියන තුවක්කුකරු මොහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පෙලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නාඳුනන තුවක්කුකරු බිල්ලක් ගනී
සරත් Tuesday, 12 March 2013 08:17 AM
හොදයි නරකයි දෙකම මෙතන එකට තිබෙනවා. (නි)
පාල Tuesday, 12 March 2013 08:40 AM
මේ සුන්දර සාමකාමී දිවයිනේ අපරාධ නොවෙනවා කියලා කියන අය දැන් ගොළුද? (නි)
සුපුන් Tuesday, 12 March 2013 08:40 AM
මෙන්න අපේ උතුම් බව විදහා දක්වන තවත් එක් අවස්ථාවක්. (නි)
මාලක Tuesday, 12 March 2013 08:48 AM
පේනවා නේද කැලෑ නිතිය කොච්චරද කියලා (දී)
රශ්මි Tuesday, 12 March 2013 08:45 AM
පාතාලය කියන්නේ ඕකට තමයි (දී)
පිටිගල Monday, 11 March 2013 06:21 PM
වැදගත් පුවතක්. (නි)
නිල්මිණි Monday, 11 March 2013 06:28 PM
මේ වගේ රටට බර අයට නම් මොනවා වුණත් අපිට කමක් නැහැ. (නි)
සංජීව Tuesday, 12 March 2013 04:49 PM
පොත්තේවෙල කලු මල්ලිගෙන් ගමට සිදුවුන කරදර ගැන අහන්න. http://www.nethfm.com/site/පොත්තේවෙල_කලු_මල්ලි_-11-193-v.html (නි)
සිල්වා Monday, 11 March 2013 09:01 PM
පාතාලයට සම්බන්ධ සියළු දාමරිකයින්ට මොන ක්‍රමයකින් හරි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ලලිත් Tuesday, 12 March 2013 11:15 AM
ඒවා මෙහෙම වෙන්න ඕනෑ දේවල්. ජය වේවා! (නි)
අමිල කටුනායක Monday, 11 March 2013 09:32 PM
මේවට ප්‍රතිචාර දැම්මොත් අපිටත් නාදුනන තුවක්කුකාරයන්ගේ පිහිට තමයි. (නි)
නිහාල් Tuesday, 12 March 2013 12:11 PM
කාලෙකට පස්සේ ඇගට දැනෙන ප්‍රවෘත්තියක් ඇහුවා. (නි)
සුජිත් Wednesday, 13 March 2013 05:45 PM
වරදිත් ඇති හොදත් ඇති මනුෂ්‍ය ජීවිතයක්. (නි)