IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක

පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක් අද ලඳු කැලෑවකින් සොයා‍ගත් බව පොලීසිය කියයි. පොලීසිය පවසන්නේ ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නට ඇති බවයි. හෝකන්දර කාන්තාවක නාන කාමරයේ නාමින් සිටිය දී එහි ඇතුළු වූ වා යැයි සැකකරන මේ පුද්ගලයා පැනගිය නමුත් යතුරු පැදි අංකයෙන් ඔහු අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගනිද්දී පලා ගියේය.



අදහස් (0)

නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක

රණතුංග Saturday, 22 March 2014 05:07 PM

පුදුමාකාර කතා මේවා. හැම තැනම නැහැ. ලංකාවේ පමණයි ඇත්තේ.(නදී)

:       0       0

කල්ප Saturday, 22 March 2014 05:45 PM

උසාවියේ රාජකාරි පොලිසියේ කරන රටක් මේක. මිනිස්සු මරල නීතියට ගැලපෙන විදියට බොරු ගොතනවා.(නදී)

:       0       0

ඉරන්ගනී සුභසිංහ Monday, 24 March 2014 03:19 AM

අබුද්දස්ස කාලේ (දී)

:       0       0

ඉන්දි Sunday, 23 March 2014 12:46 PM

වැඩ නැද්ද? (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 02:08 PM

ආයුධ හොයන්න අරන් ගියේ නැහැ නේද? (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 22 March 2014 08:57 PM

මේ මිනිහට අප්පිරිය හිතිලා තියෙන්නේ ලියපු කෙනා දැකලද? ලියපු අකුරු දැකලද? නැතිනම් නාන කාමරයේ දැකපුවටද? පොලිසියේ පොත් වල තියෙන්නේ අමුතුම අකුරු ජාතියක් , ඒවා ලියපු කෙනාටවත් නැවත කියවන්න අපහසුයි.(නදී) .

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 23 March 2014 02:50 PM

මම නම් හිතන්නේ නානකාමරයේ තරුණ කතක් නානවා කියලා හිතාගෙන මේ මිනිහ ඔලුව දාන්න ඇති. බලනකොට මහලුම මහලු කාන්තාවක් වෙන්න ඇති. ඒකෙන් ආපු අප්පිරියාවට එල්ලිලා මැරෙන්න ඇති. (නදී)

:       0       0

අචිර Saturday, 22 March 2014 10:54 PM

මේ ක්‍රමය හොඳය එල්ලුම් ගහ ලංකාවට අවශ්‍ය නැහැ කුඩු කාරයෙක් පතලක් මිනි මරුවෙක් අහුවුනොතින් ආයුද පෙන්නන්න එක්ක යන්න තියෙන්න අපේ (අ)

:       0       0

සත්‍යාපල Saturday, 22 March 2014 01:20 PM

පැනල ගිය එක අල්ලාගෙන ආවලු.අයෙත් පැනල ගිහින් ලනුවක් හොයාගෙන ගහට නැගල මද්දක් ගහගෙන එල්ලෙනතුරු පොලිසිය මොකස්ද කරේ ? (අ)

:       0       0

පිටිගල Saturday, 22 March 2014 01:30 PM

පලා යාම, ගෙල වැළලා ගැනීම, අතුරුදන් වීම, මල සිරුර ලඳු කැලා වලතිබී සොයා ගැනීම, අවි ආයුද පෙන්නන්න ගිහින් වෙඩි හුවමාරුවකදී මිය යාම, සිර මැදිරිය තුලදී දිවි නසා ගැනීම, නිතරම අහන්න දකින්න ලැබෙන දේවල්. මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. මෙච්චර ගුණ යහපත් පොලිසියක් තියෙද්දී.(නදී)

:       0       0

ගඩාෆි Sunday, 23 March 2014 02:15 AM

මගේ අම්මෝ ඔළුව දාලා බේරුනා ඇති.(නදී)

:       0       0

මදුෂාන් සංජීව Saturday, 22 March 2014 02:08 PM

පොලිසියමොකද කළේ (අ)

:       0       0

පතිරණ Sunday, 23 March 2014 06:47 AM

වරද කරුවන්ට කවදා කොහේ හෝ කොතනකදී හෝ වරදට දඩුවම් ලැබෙනවා (දී)

:       0       0

රංජිත් Saturday, 22 March 2014 04:56 PM

ඇයි මෙතනදී පොලිසියේ වැඩ ගැන හිතුවේ නැත්තේ. ඇත්ත දැන ගෙන මිසක් ප්‍රතිචාර දාන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site