IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නිදහස් උළෙලට සජිත් නෑ

(ඩයනා උදයංගනී)

මෙරට 74 වැනි ජාතික නිදහස් උළෙල සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ නැත.

ජනතාව අති දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අවස්ථාවක අධික වියදමක් දරා නිදහස් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පා විපක්ෂනායකවරයා සහ සමඟි ජන බලවේගය නිදහස් උත්සවයට සහභාගී නොවීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (6)

නිදහස් උළෙලට සජිත් නෑ

මහසෙන් Friday, 04 February 2022 10:16 AM

අන්න මෙයා නොගියා කියලා නිදහස් උත්සවේ නවත්වලා... ඒ වෙනුවන් වෙන්කළ සල්ලී රට්ටුන්ට බෙදාදීලා. ජනතාවාදී විපක්ෂය. මරු ඊළඟ වෙන්න ජනාධිපති....

:       0       0

කිරි පුතා Friday, 04 February 2022 12:09 PM

හරි ආදරෙයි ජනතාවට සහ මාතෘභූමියට නේද? දැන් ඉතින් ජනාධිපති සිහිනය සැබෑවෙයි.

:       0       0

SUNIL MILANO Friday, 04 February 2022 01:34 PM

මෙයා ආවත් වැඩක් නැහැනේ.. නිවාස ඇමැති කාලේ මෙයාගේ වියදම් අපි දැක්කනේ... කාට කියන්නද?

:       0       0

uk ran Friday, 04 February 2022 01:59 PM

මාර වැඩේ... නිදහස් උත්සවය කල්දාලා එයා නැතිව... රට්ටු තවත් හිනස්සන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න.

:       0       0

Bamunuarachchi Friday, 04 February 2022 03:32 PM

ෂා..! රටට විශාල පාඩුවක්...

:       0       0

Bunny Preena Saturday, 05 February 2022 09:49 AM

ලොකුම පාඩුවක්නේ වුණේ...? මෙයා ආපු නැති නිසා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site