කෝට්ටේ රජ මහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් ආර් සිල්වා මහතාට ගංගොඩවිල උසාවිය අසලදී පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලකී ධර්මසේන ඇප මත මුදාහරින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය. විතාරන්දෙනියේ නන්ද නම් හිමි නමක්ද තවත් හිමි නමක්ද මේ සිද්ධියට සම්බන්ධ බව අධිකරණයේදී සඳහන් විය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිඥයාට පහරදුන්නැයි ප්‍රා සභා මන්ත්‍රීට ඇප
චන්ක Tuesday, 15 May 2012 10:09 AM
නියමයි අයියා ඔබට ජය!!
weerasinghe Monday, 14 May 2012 07:00 PM
හොරු රකින්නෙ ............... ද??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 08:16 PM
සාමාන්‍යයෙන් නීතිඥයෙකුගේ වෘත්තීමය පසුබිම අනුව සැකකරු වෙනුවෙන් හරි පැමිණිලි පක්ෂය වෙනුවෙන් හරි පෙනී ඉන්න වෙනවා.ඒක පෞද්ගලික රුචි අරුචිකම මත සිදුකරන දෙයක් නෙවෙයි.ඒක තමයි වෘත්තිමය මට්ටම කියන්නේ. නීතිඥයින්ට පහරදුන්න මෝඩ මිනිස්සු ඒ ටික නොදන්නා බවයි මේ සිදුවීම අනුව පෙනෙන්න තියෙන්නේ.
රෝයි Tuesday, 15 May 2012 08:16 PM
ඒක නිතිය වෙන්න ඇති. ඒත් ඔබතුමාට පින් සිදු වෙනවා
යුක්තිය Monday, 14 May 2012 08:36 PM
මන්ත්‍රී තුමන්ලාට ජය !!!
yokthiya Monday, 14 May 2012 08:36 PM
මන්ත්‍රී තුමාට ජයවේවා.
සේන Monday, 14 May 2012 12:56 PM
මම හිතන්නේ ඒක හොඳ වැඩක්
අසන්ක Tuesday, 15 May 2012 11:40 PM
බණ පොතේ හැටියටනම්...දිට්ඨ ධම්ම වේදනීය ක්‍රමය වගේ.
අලිබබා Monday, 14 May 2012 02:08 PM
මෙ අනුව බලනකොට නීතිඥ මහත්වරුන්ටත් දැන් පොලිස්ආරක්ෂාව සහිතව තමයි ඉදිරියට තමරාජකාරි කටයුතු කලයුත්තේ. මන්ද? නීති සමිපාදනය කොරන්නාවු උදවියම නීතියට පටහැනව කුියාකොරනවා මන්තූීලා නීති උල්ලංගණය කොරනවා. ඒ අතර එය අනුකොරනය කරමින් සමහරක් පැවිදි හිමිවරැන්ද නීතිය උල්ලංගනය කිරීම නිසා තමතමන්ගේ ගෞරවනීය චරිතයන් තමතමන්ගේ ක්‍රියා කලාපයන් නිසා තමන්ම ඝාතනය කරගන්නවා.අනේ හැබෑටම මෙහෙමත් ජීවිත.
හේමන්ත Monday, 14 May 2012 02:48 PM
මේ වගේම අවධානය යොමු කළ යුතු බොහෝ දේ රටේ සිදුවෙනව නේද?
මාතර මල්ලි Wednesday, 16 May 2012 02:30 AM
විත්තියට හෝ පැමිණිල්ලට පෙනී සිටින්න ඕනම නීතීඥයකුට අයිතියක් තිබෙනවා. සමහර ප්‍රශ්න ගැන අපි දන්නේ බොහොම ටිකයි?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 03:49 PM
අද රටේ නීතිය, අධිකරණ වැනි ප්‍රමුඛ පෙලේ ආයතන හෑල්ලුවට ලක්වීමට ප්රාධානතම හේතුව දේශපාලකයින් ඒම ආයතන තමන්ගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා බළල් අත් ලෙස භාවිතා කිරීම බව දැඩි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
ප්‍රසන්න Monday, 14 May 2012 03:30 PM
අපි කවුරු උනත් වැරැදද්ද වැරැද්ද විදියට පිළිගන්න ඕන.