කප්පම් කෑමේ හා මිනීමැරුම් වලට වැරැදිකරු වී හිරබත් කා නිදහස් වී පැමිණ පිටකොටුවේ දිනකට නාට්ටාමිලාගෙන් රුපියල් 1000ක සිට රුපියල් 4000 දක්වා කප්පම් කෑ බව කියන දෙදෙනෙක් දෙසැම්බර් 7 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කෙළේය. වේල්ලවීදියේ මොහොමඩ් අජීම් හා පානදුර, හේනමුල්ල මොහොමඩ් අසීම් එම දෙදෙනාය. ඔවුනට ඇති බිය නිසා කිසිවකු ඔවුනට එරෙහි පැමිණිලි කැර නැත.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාටාමිලාගෙනුත් කප්පම් කාලා
ඉසදීන් Wednesday, 23 November 2011 09:39 PM
දෙන්නටම හිරබත් කන්න වෙයි...
සන්ජු Thursday, 24 November 2011 02:50 PM
හොද දඩුවමක් දෙන්න ඕන.