( ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි‍්‍රතානයේ සිට ) - මහා බි‍්‍රතානයේ නොට්ටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ වෙසක් පොහෝ දින සැමරුම මැයි 18 (ඉරුදින) නොට්ටින්ග්හැම් හි ශාන්ත පැට‍්‍රික් දේවස්ථාන ශාලාවේදී දවස පුරා පැවැත්වීමට යයි.
එදින පෙරවරු 8.00 පෙහෙවස් සමාදන් වීමෙන් වෙසක් දින වැඩසටහන ඇරඹේ.
විහාරාධිපති තෙල්දෙණියායේ අමිත හිමියන් භාවනා වැඩසටහනක් සහ ධර්ම සාකච්ඡාවක් ද මෙහෙයවති.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජේවර්ධන මහතාගේ විශේෂ දේශනයක් සහ තිස්සපුර සුගතරත්න හිමියන්ගේ ධර්ම දේශනයක් ද එදින පැවැත්වේ.
ශිල ව්‍යාපාරය අවසන් වීමෙන් අනතුරුව වෙසක් භක්ති ගීත වැඩසටහනක් සහ වෙසක් දන්සලක් ද පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොට්ටින්හැම් වෙසක් පිංකම මැයි 18