කොළඹ පැවැති ප‍්‍රථම රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේ සුපර් මෝටාර්ඞ් යතුරු පැදි ඉසව්වකදී බල්ලන් දෙදෙනකු ධාවන පථයේ ගමන් කිරීම නිසා තරගයේ ඉදිරියෙන් පැමිණි ධාවකයෙක් අනතුරකට ලක්විය. ඔහුට තුවාල සිදු නොවීය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධාවන පථයට බල්ලෝ පනිති
proud_srilankan_:p Sunday, 18 December 2011 11:14 AM
දවසකට කී දෙනෙක් මේ විදිහට හැප්පිලා අනතුරු වෙනවද?
ජයී Sunday, 18 December 2011 02:28 PM
සිවු පා සතා උවත් අභියෝගයට කැමතිය.
පුරවැසියා Sunday, 18 December 2011 03:27 PM
උණුත් තරග බලන්න ආස ඇති
එරන්ද හරිත් Sunday, 18 December 2011 11:06 PM
ගොඩක් බයානකයි